ඔයාට මාව මතකද? මම නිදර්ෂණ. 🙂 එදා ඔයාට බැන්න මනුස්සය මහ ජරා මිනිහෙක් නේද අනේ..🤷♂️
මොන මනුස්සයද සර්? මට මතක නෑනේ. 🤔
ඇයි අනේ එදා ඔයා බිල දන්න පරක්කු වෙනකොට ඔයාට බැන්නේ. 💁♂️
ආහ් හරි හරි..🙄 සර්.. මේ බීම එක විතරද ගන්නේ? මේක ගන්නමද ෆුඩ් සිටියට ආවේ?😮
ඔව් අනේ මේ ලඟ කඩයක් නෑනේ.🤷♂️ මම හෙටත් ඇවිත්...