මම order එක දැම්මේ Nov 1, 2022දා 2022-11-17 වෙනිදා Fardar Express කියලා එකකින් මට call කරලා ගෙනල්ලත් දුනා.
Shipping Method එක Free Shipping , From China to Sri Lanka via AliExpress Standard Shipping
Estimated delivery date: Jan 30, 2023
මටත් හිතාගන්නවත් බෑ මෙතරම් ඉක්මනට ලැබුනේ කොහොමද කියලා...