මචන් ඔය model එක Asian country වලට විතරක් තියෙන එකක් නේද ? මම us , Europe site වල ඕක දැක්කේ නෑ
මචන් ඔය model එක Asian country වලට විතරක් තියෙන එකක් නේද ? මම us , Europe site වල ඕක දැක්කේ නෑ
danne naha macho. oka gaththe affordable nisa gaththe. mormally day today gaman walata danna.මචන් ඔය model එක Asian country වලට විතරක් තියෙන එකක් නේද ? මම us , Europe site වල ඕක දැක්කේ නෑ
මම URL එකේ /lk දාලා බැලුවමත් Cashback Alert එක ආවා..පස්සේ ඉතින් සාමාන්‍ය විදියට purchase එක කරා...Cookie එක හරියට සෙට් වෙන්නනේ ඕන ඇත්තේ..දවසක්ද කොහෙද යනවා කියනවා ඒක account එකේ පෙන්නන්න..තාම මගේ පෙන්නුවෙත් නැහැ, හෙට වගේ බලන්න ඕනේ..හරියයිද දන්නේ නැහැ...Rakuten එකෙන් දැම්මෙ කොහොමද බන්, ඒකෙන් ගියාම US සයිට් එකටනෙ යන්නෙ, පොඩ්ඩක් කියපන්කො එක කරපු විදිහ
Rakuten account එකටද කොහෙද..PayPal වලින් ගන්න පුලුවන් මම හිතන්නේ පස්සේ..මේක ඉස්සර eBates කියලා තිබුන එකමයි, දැන් නම වෙනස් වෙලා..cashback එක කොහොමද අපේ අතට ලැබෙන්නේ , ඒ කියන්නේ card එකට refund විදියටද ?
තෑන්ක්ස් කොල්ලා, බලමු මාත් දැම්මා,මම URL එකේ /lk දාලා බැලුවමත් Cashback Alert එක ආවා..පස්සේ ඉතින් සාමාන්‍ය විදියට purchase එක කරා...Cookie එක හරියට සෙට් වෙන්නනේ ඕන ඇත්තේ..දවසක්ද කොහෙද යනවා කියනවා ඒක account එකේ පෙන්නන්න..තාම මගේ පෙන්නුවෙත් නැහැ, හෙට වගේ බලන්න ඕනේ..හරියයිද දන්නේ නැහැ...
2nd eke link eka daapnkoView attachment 189794
View attachment 189792
View attachment 189793
මේ තුනෙන් ලයින් මොකක්ද සින්හලු???? කැසුවල් දාන්නත් එක්ක බැලුවෙ
https://www.adidas.com/lk/response-shoes/GV9532.html2nd eke link eka daapnko
ඕනිනම් මගෙ එක ආවාම බලලා උබ දාපන් හොඳනම්. මේකත් ගති බන්Ai ban uba mul pitu 7 kiyewwe nadda? Aduma tharamin me page reke uda kiyewwe nadda?MEKEN Shoes gatta un innwada? kochara dawasyanawada enne
එලhttps://www.adidas.com/lk/response-shoes/GV9532.html
මාත් ඒක දැම්මෙඕනිනම් මගෙ එක ආවාම බලලා උබ දාපන් හොඳනම්. මේකත් ගති බන්
View attachment 189907
https://www.adidas.com/lk/response-shoes/GV9532.html
මාත් ඒක දැම්මෙඕනිනම් මගෙ එක ආවාම බලලා උබ දාපන් හොඳනම්. මේකත් ගති බන්
View attachment 189907
මොකද බන් මේ කතාවේ තේරුම ?Dawas 3n gedarata genath dunna..No Tax
Gatte Run Falcon 2.0 ekak
View attachment 188676
View attachment 188677
View attachment 188678
View attachment 188679
View attachment 188680
Real Life patta classy look ekak thiye..
Thanks @Emios
දහස් ගානක් දීලා අහක දාන ප්ලාස්ටික් කෑලි වලින් හදලා තියෙන එකක් අරන් තියෙන්නෙ.... සින්හලයා ඇන්දිලා..මොකද බන් මේ කතාවේ තේරුම ?
This product is made with recycled content as part of our ambition to end plastic waste. 20% of pieces used to make the upper are made with minimum 50% recycled content.
Upper contains a minimum of 50% recycled content

ශිප් කලා කියලා මේල් එකක් ආවෙ කවද්ද? මට ශිප් කලා කියලා ආවෙ නෑනෙ බන්mam friday mid night wage damme..monday hwas weddi awa..

Kothanda ehema thibbeමොකද බන් මේ කතාවේ තේරුම ?
This product is made with recycled content as part of our ambition to end plastic waste. 20% of pieces used to make the upper are made with minimum 50% recycled content.
Upper contains a minimum of 50% recycled content
සමහර ඒවගේ කියලම තියෙනවා මේ කතාවKothanda ehema thibbe
Mukin dapu eka 3 days walin awa. Ada ait Ultra boost 2 damma.
Order eka damma iye ra wage nam mata shipped mail eka awa ada dawal 12 wage wenakota adidas DHL dekenma machanගත්තුවා දාන්නකො...Delivery mail එක ආවේ order confirmed mail එකෙන් දවස් කීපයකින්ද සහෝ
ahh ehenam awulak na nehttps://elakiri.com/threads/custom-කේස්-එක-.2080070/
මේ ත්‍රෙඩ් එක දැක්කම බය හිතුනා
--- Edit ---
Just called DHL..Personal Imports වලට Import Control License ඕනේ නැහැ කිව්වා..Call 0112304304 and confirm.
Order eka damma iye ra wage nam mata shipped mail eka awa ada dawal 12 wage wenakota adidas DHL dekenma machan