43 kiyanne uk9 9 ganinමාත් ඔර්ඩර් කරන්න බැලුවේ. මන් දැන් දාන එවගේ සයිස් එක 43 කියලා තියෙන්නේ. ඔය සයිට් එකේ තියෙන විදියට මැන්නම 25cm එන්නේ. මට හරියන සයිස් එක කොහොමද තොරගන්නේ?
43 kiyanne uk9 9 ganinමාත් ඔර්ඩර් කරන්න බැලුවේ. මන් දැන් දාන එවගේ සයිස් එක 43 කියලා තියෙන්නේ. ඔය සයිට් එකේ තියෙන විදියට මැන්නම 25cm එන්නේ. මට හරියන සයිස් එක කොහොමද තොරගන්නේ?
Uba hituwada pettah site ekak kiyala.addidas eken ehema karanawadaMcn discount dena ewage glue eke awul thiyenwada?
Maath KAPTIR 2.0 ekak damma
------ Post added on Nov 18, 2022 at 11:07 AM
Kiyanna ba nehUba hituwada pettah site ekak kiyala.addidas eken ehema karanawada
Maru athal tamai mun denneUba hituwada pettah site ekak kiyala.addidas eken ehema karanawada

මේකෙ උන්ට ඇවිත් තියෙන්නෙ බන්https://elakiri.com/threads/custom-කේස්-එක-.2080070/
මේ ත්‍රෙඩ් එක දැක්කම බය හිතුනා
--- Edit ---
Just called DHL..Personal Imports වලට Import Control License ඕනේ නැහැ කිව්වා..Call 0112304304 and confirm.

ඒක තමා.. අර ත්‍රෙඩ් එක දාලා තියෙන්නෙත් ළඟදීනේ...ඒකත් Personal Import එකක් වගේ නිසා පොඩ්ඩක් බයවුනේ..කොහොමත් අද Pairs දෙකක් ඕර්ඩර් කරන්න ඕනේ..මේකෙ උන්ට ඇවිත් තියෙන්නෙ බන්![]()
මාත් දන්න ඉන්නෙඒක තමා.. අර ත්‍රෙඩ් එක දාලා තියෙන්නෙත් ළඟදීනේ...ඒකත් Personal Import එකක් වගේ නිසා පොඩ්ඩක් බයවුනේ..කොහොමත් අද Pairs දෙකක් ඕර්ඩර් කරන්න ඕනේ..

rakuten activate කරන්න කියන්නෙ මොකක්ද @Emios උබලට මසැජ් දැම්මාම ලොකු සීන් නෙuse code ADI20
rakuten activate karapan 15% cash back ekakata
https://www.adidas.com/lk/ultraboost-22-shoes/GV8829.htmlultraboost 22 eka 83200.
![]()
rakuten activate karapan 15% cash back ekakata
DHL eken apu mail eke Estimation Delivery Date eka dawasema awada? nettam ita kalin awada?ow machan mehe dana size eken damme..mam danne noramally 7..math damme 7.5..ube size eken dammath madi wenne ne kiyala sure..mata 7 gattat ati..sure nati nisai math 7.5 genawe..
mam friday mid night wage damme..monday hwas weddi awa..DHL eken apu mail eke Estimation Delivery Date eka dawasema awada? nettam ita kalin awada?
මම දැම්ම ඕර්ඩර් එක..Rakuten එකෙනුත් account එකක් හදලා දාල බැලුවා, 15% cashback එනවා කියලත් වැටුනා, හෙට වගේ බලන්න ඕනේ..Chrome Extension එකත් දාගන්න..මාත් දන්න ඉන්නෙ
rakuten activate කරන්න කියන්නෙ මොකක්ද @Emios උබලට මසැජ් දැම්මාම ලොකු සීන් නෙ
------ Post added on Nov 18, 2022 at 2:00 PM
https://www.adidas.com/lk/ultraboost-22-shoes/GV8829.html
------ Post added on Nov 18, 2022 at 2:04 PM
Dark BlueView attachment 189794
View attachment 189792
View attachment 189793
මේ තුනෙන් ලයින් මොකක්ද සින්හලු???? කැසුවල් දාන්නත් එක්ක බැලුවෙ
cashback එක කොහොමද අපේ අතට ලැබෙන්නේ , ඒ කියන්නේ card එකට refund විදියටද ?මම දැම්ම ඕර්ඩර් එක..Rakuten එකෙනුත් account එකක් හදලා දාල බැලුවා, 15% cashback එනවා කියලත් වැටුනා, හෙට වගේ බලන්න ඕනේ..Chrome Extension එකත් දාගන්න..
Rakuten එකෙන් දැම්මෙ කොහොමද බන්, ඒකෙන් ගියාම US සයිට් එකටනෙ යන්නෙ, පොඩ්ඩක් කියපන්කො එක කරපු විදිහමම දැම්ම ඕර්ඩර් එක..Rakuten එකෙනුත් account එකක් හදලා දාල බැලුවා, 15% cashback එනවා කියලත් වැටුනා, හෙට වගේ බලන්න ඕනේ..Chrome Extension එකත් දාගන්න..
mokakda machan gaththe oya, link pls