1. hi.dushan

    Ink Tank Printer එකක්

    ink tank printer ගන්න ඕන මචන්ලා , ලෙඩ අඩු හොඳම Brand & model එක මොකක්ද? Printing costs එක අඩුවෙන්ම යන්නේ මොන එකේද? විශේෂයෙන්ම branded නොවන bulk REFILLING INK පාවිච්චි කරන්න පුළුවන් ink tank printer එකක් වෙන්න ඕන දැනට හිතාගෙන ඉන්නේ Epson L130 Ink Tank Printer එක , මේක හොඳයි ද ? Printer එක...
  2. hi.dushan

    phone එකක් ගන්න උපදේශයක්

    Smart Mobile nugegoda හොඳයි ද මචන් මම divine එකෙන් ගන්න හිතුවේ but Smart Mobile වල ගණන් අඩුයි, මොකක් හරි එකක් Tuesday විතර ගන්න ඕන බන් නෙවෙයි wife ට cam එක underexposed කියනවා
  3. hi.dushan

    phone එකක් ගන්න උපදේශයක්

    CAMERA එක කොහොමද මචන් ? DISPLAYඑක 720 x 1560 pixels නිසා මදි වගේ ද ? battery life එක කොහොමද ? කොහෙන්ද ගත්තේ ?
  4. hi.dushan

    phone එකක් ගන්න උපදේශයක්

    review වල කියනවා නේද update ආපුවම auto reset වෙනවා කියලා
  5. hi.dushan

    phone එකක් ගන්න උපදේශයක්

    oppo f17 එකට වඩා vivo y51 එක spec වලින් හොඳයි නේ මචං , මිලත් අඩුයිනේ
  6. hi.dushan

    phone එකක් ගන්න උපදේශයක්

    ඕවා නිතර කරන්නන අමාරුයි මචං , අනික මට ඔය tec වැඩ වැඩිය තේරෙන්නෙත් නෑ
  7. hi.dushan

    phone එකක් ගන්න උපදේශයක්

    දැනට පාවිච්චි කරනේ Huawei එකක් ❤️ , huawei google problem එක නිසා Huawei ගන්න බයයි
  8. hi.dushan

    phone එකක් ගන්න උපදේශයක්

    pocco X3 තමයි මුලිම බැලුවේ bloatware, adds ප්‍රශ්න නිසා අතඇරියා
  9. hi.dushan

    phone එකක් ගන්න උපදේශයක්

    phone ගන්න ඕන මචන්ලා , බජට් එක 50000/= වගේ තමයි phone එකෙන් කරන්න ප්‍රධාන වැඩටික තමයි සාමාන්‍ය call ගන්න එක , හොද camera එකක් , හොද battery life එකක් , මීට අමතරව youtube ගොඩක් පාවිච්චි කරනවා , කවදාවත් game ගහන්නේ නෑ , social media නෑ මුලින්ම Xiaomi එකක් (pocco X3)ගන්න බැලුවේ ඒත් ඒකෙ bloatware...
  10. hi.dushan

    Nokia 5.4 ඇවිල්ල සිංහලු .මොකද හිතන්නෙ භන්ඩෙ ගැන ??

    64GB 6GB RAM version එක ලංකාවේ ගන්න තියෙනවද ?
  11. hi.dushan

    Minoxidil 3%

    මේකද මචං ? නැත්නම් මේකේ තව variation තියෙනවද ?
  12. hi.dushan

    Money Laundering In SL

    මොකක්ද බන් ඒ ඇහුවෙත් අදයි
  13. hi.dushan

    POCO M3

    thanx machan vistharawalata
  14. hi.dushan

    POCO M3

    එතකොට උඹ ගත්තේ Nokia 5.3 ද ? poco x3 nfc එකෙත් bloatware, ads ප්‍රශ්නේ තියෙනවද මචන්?
  15. hi.dushan

    POCO M3

    64GB 6GB RAM, 128GB 4GB RAM version දෙක ලංකාවේ ගන්න නැද්ද ?

    No contents