1. Candid-B

    හිඟාකන සිල් මෑණියෝ 😂😂😂

    ඔව් බන් ඒ පකයා මගේ avatar එක දාගෙන. කැරි පකයා. :angry:
  2. Candid-B

    Jeppo මෙහෙ වරෙන්, serious ප්‍රශ්නයක් අහන්නෙ

    ඕකුන්ගේ උඩ ඉඳන් පහළටම බොරුව බන්. 🤷‍♂️
  3. Candid-B

    ඇයි බං පරණ සිංහල ෆොන්ට් වල ඉස්පිලි ඇලපිලි මෙහෙම තියෙන්නෙ?

    f̴̡̨̨̧̛̛͖̪̱͎̻̬̦͚̘̻̯̝̲̣͈̱̫̪͔͓̠̲̞̱̩̥̫͚̪̪̩͕͖͖̣͉̫͓̪̙̬͉̣̹̲̺̹͓̟̗͕̞͉̼͉͕͕͉̬̫͇͓̼͉͔͔̜̯͔̮̜̣͇͚̣̹͚͖̈̔̃̾́͗̾̋̆̆͒̄̋͐͊͛̃̿̀̿̌̿͛̎̌̉̍̎̈̓̑͂̊̿̽̏̿͊̿͌̓̉̑̈́̊͑̽͂̎̓̉͛̏̂̌͐͛̾̓̾͊̇͌̎́̒̏̐̑͆͋̓̔͊̈͊͋̏̑́͗͛͒͋́́̕̚̕̚̕͘͜͝͝͝͠ư̷̛̛͑̆̓͛͋̐͋̾́̓̈́̓̅̅͂̏̒̏̒̐̉́̊͒̃͐̿̆̍̎̽̆͛̓̃̒̉̈́̊̃͑̊̓̎͐̆̊̀͐͛͋͂͌̈́͑͐̓͋̀͊̇̆͂͂̓͛̀́̐͗͗̒̓̀̍̍̑͑̓̄̍͒͌̽́͒͂̎͂̒̇͛̅́͌̈́͗̕͘̚̕͘͘̚̕͝͝͝͝...
  4. Candid-B

    සමේ අවුලක් - මිට්ටනි වරෙව්

    මගේ පින්තූරෙ අයින් කරපන්. උබට මම හොඳින් කියන්නෙ වරුණ. 👆
  5. Candid-B

    ඇයි බං පරණ සිංහල ෆොන්ට් වල ඉස්පිලි ඇලපිලි මෙහෙම තියෙන්නෙ?

    උබ හදපු power point file එක දාපන් බලන්න. බලන්න ආසයි.
  6. Candid-B

    ඇයි බං පරණ සිංහල ෆොන්ට් වල ඉස්පිලි ඇලපිලි මෙහෙම තියෙන්නෙ?

    බිංදු බිංදු තාරකා කදුළු මල් විලේ උමතුවී සඳයි ඔබයි හිනැහුනා රැයේ සුබ පැතුම් අගාධයේ ගීතිකා ඇසේ අහිමිවු ආදරේ රත් නෙළුම් පිපේ බිංදු බිංදු තාරකා කදුළු මල් විලේ උමතුවී සඳයි ඔබයි හිනැහුනා රැයේ❤️
  7. Candid-B

    දිල්තෝ පාගල් හේ

    අඩෝ මෙහෙමත් කැරි බල්ලො. බලපන්කො අර පොන්න පකයා දෙන ටෝක. 🤷‍♂️
  8. Candid-B

    මාර්තු මාසයේ දී ඉතිහාසගත ඩොලර් ප්‍රමාණයක් ලංකාවට

    මම නම් කියන්නේ රට ඉන්න අය සල්ලි එවන්න එපා මාස දෙක තුනක් යනකන්. ඒ අයට පුළුවන් තීරණය කරන්න අපි සල්ලි එවන්නේ නෑ කියලා. 🤷‍♂️
  9. Candid-B

    වලව්වේ කිරිබත් කනවා දැක්කේ නැතුව අවුලෙන් වගේද? 🤭🤭🤭

    ඕකුන්ට එළිපිට කාල පුරුදු නෑ. බත් මුට්ටි හොරු කියලනේ කියන්නෙ. කාගෙ හරි කිරිබත් මුට්ටියක් හොරකන් කරල කනව ඇති. ඔය උඩ ඉන්න එකත් එහෙම එකෙක්. 👆😛
  10. Candid-B

    අඩෝ කකුල් දෙක මැද්දට හෙනයක් ගැහුවනේ මේ දැන්.. 😤😤😤

    උබේ අකුණු සන්නායකේ කෙලින් කරල හේසාන්ලෑ වහල උඩ නිදන් හිටිය නම් හරි. 🤷‍♂️
  11. Candid-B

    කාලය ⏳සත්‍යයක් ද, මනෝභාවයක් ද? 💫

    කාලය ගුරුත්වාකර්ශණ බලපෑම මත වෙනස් වෙනවා නේද. 🤷‍♂️
  12. Candid-B

    රහතන් වහන්සේ

    සාදු සාදු සාදු 🙏
  13. Candid-B

    වරෙන් නියම ජනාධිපති කෙනෙක් පෙන්නන්න

    මම දැකලා තියෙන නියම කොන්දක් තියෙන නායකයෙක් තමයි JR කියන්නේ. ඒ කාලේ ඉඳලා කැරි ජෙප්පො පෙළ ගැහුනා රට විනාස කරන්න. 🤷‍♂️
  14. Candid-B

    බොලාගේ පැත්තේ කීරි සම්බා කිලෝ ඒක කීයද?

    හොඳ වැඩේ උඹලට කැරි ලප කොටාට චන්දෙ දුන්න නම් විඳවපන්. 🤷‍♂️
  15. Candid-B

    අනුර අවුරුදු නොසැමරීම සිංහල බෞද්ධ සංස්කෘතියට කල පහර ගැසීමක්... 😡😡😡

    නෑ ඉතින් පුංචි අම්මනේ බැඳල ඉන්නෙ. ඌ කැමති නෑ ඔය කතාව වැඩිය මිනිස්සු අතර ප්‍රසිද්ධ වෙනවට. මොකද incest taboo සීන් එකක් නිසා.
  16. Candid-B

    මහ මුහුද යට අවුරුදු උත්සවය

    https://elakiri.com/threads/%E0%B6%B8%E0%B6%A7-%E0%B6%B4%E0%B7%93%E0%B6%B1%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-%E0%B6%B6%E0%B7%91-%E0%B6%B6%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.1738338/
  17. Candid-B

    සිංහල අවුරුදු උත්සවය

    සිංහල රජ කාලේ නොවෙයි දැන් මේ කාලේ.. ගෑනුන්ටත් සිදාදියේ නටන්න ලැබුනේ.. ❤️
  18. Candid-B

    නොදකින් කාලකන්නි හැත්ත

    බොලං කුණු ගන්දි ටිකක් හිටපන්.. බුලත් විට කන්න ටිකක් හිටපන්..

    No contents