හේසාන් මුලින්ම හොඳ electric braker ටිකක් දාපන්. ගෙදර හොඳට earth වෙලාද තියෙන්නෙ කියලා බලපන්. උඹලගේ Neutral එකයි earth එකයි අතර විභව අන්තරයක් තියෙනවද බලපන්. එහෙම තියෙනව නම් උඹලගේ ගෙදර හරියට earth වෙලා නෑ. (@AnuradhaRa 👈 මෙන්න මේ පකයගෙන් අහපන්. ඌ දන්නවා ඔය විස්තර). මුලින්ම ඒවා හදපන්. අකුණු ගහල බඩු...