ඕක අවසාන plan එක තුවක්කු air rifle දෙන එක. Air rifle හදන company එකකින් ආණ්ඩුවට කොන්ත්‍රාත් එකක් දීලා තියෙන්නෙ. රිලව් කරදරයක් මැරුවට කමක් නෑ කියලා මිනිස්සු අතර සාමාන්‍ය කරණය කරන්න යන්නේ. බුද්දාහගමේ මිනිස්සු / හාමුදුරවෝ අතර. මොකද එක පාරට Air Rifle දීලා රිලව් මරන්න දුන්නොත් හාමුදුරුවො සිවුර උස්සන්...