47% න් වැඩි වෙන්න ඕන.
ඒ කියන්නෙ 2023 දෙසැම්බර් වෙනකොට gold price එක 602,704/ = යි. දැන් 891,000/ =
(891000-602704) / 602704 * 100 = 47.8%
1,200,000 * 147/100 = 1,764,000
1.764 million වටිනව දැන්. 🤷♂️
අඩු වෙන පාටක් නෑ බන්. USD strong වුණොත් නම් අඩු වෙයි. 🤷♂️
------ Post added on 1742275363