මේ අහපන්කො. මට දවසක් සෙම වැඩි වෙලා ඉස්පිරිතාලෙ නවතින්න වුණා. ඒ දවස්වල දොස්තරලා හැම වාට්ටුවකටම ඇවිල්ලා උදේ හවස කියනවා Nestomalt, Viva, Milo බොන්න එපා කියලා. අධික සීනි. කාලයක් බිව්වම ඉතින් දියවැඩියාව ශුවර්. දොස්තරලා එහෙම ඇවිත් කියන්නෙ පුකේ අමාරුවකට නෙමෙයි. බලපන්කො සිංහලු ලෙඩෙක් බලන්න යනව නම්...