මරු බන්. යාළුවො සෙට් එක දවසක් පුංචි සිරීපාදෙ ගියා.මම එතනදි සුද්දියෙක් දැක්කා. අපේ වයසෙ වගේ සුද්දියෙකුයි එයාගෙ අම්මයි. මම ඒ සුද්දිට කිව්ව can I take a selfie with you කියලා. ඒකි කල්පනා කරලා ok sure කිව්ව ඒකිගෙ අම්ම දිහා බලලා හිනා වෙලා. පස්සෙ ඒකිගෙ අම්ම කිව්ව now he can show his friends you're his...