මෙහෙමයි, උබ අහල නැතුව ඇති ඉස්සර අපේ රටට කීවේ ආසියාවේ දාන්‍යාගාරය කියල, එතකොට තව කීවා ආසියාවේ මුතු ඇටය කියලා, මේ මේවා අපි දාපු නම් නෙමෙයි. මේවා වෙන වෙන රටවල උන් හදාගත්ත නම්...
දාන්‍යාගාරයක් වෙච්ච රටක් අද කන්න හාල් ටිකත් ගෙන්නන්නේ පිට රටින් දැන්...
හිතපන් ඉන්දියාවේ ඉන්න කිකිලියකට කන්න දීලා බොන්න...