මට මේක ලංකාවට import කරන්න පුලුවන් විදියක් කියපල්ලකෝ

chatura_CN

Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    ungenma ship karapan ban. wena ewa walin nathuwa. eka easy

    un eka dawasin ship karanawa.... patta fast.... BH eka aithithi jews lage company ekakata
    IMG_6418.jpeg

    Shipping walata witharak 80k withara yanwa ne machn :baffled:

    Use this method
    https://elakiri.com/threads/us-ඉඳලා-ලංකාවට-පැකේජ්-ෆෝවඩ්-කරගන්න-විදිය.2091380/

    මම නිතරම මේකෙන් බඩු ගෙන්න ගන්නවා සහ මගේ යාලුවෙක් ඉන්නවා ඔය Astro photograpy සීන් එකේ ඉන්න. ඌට ඕන ලොකු ලෙන්ස් එහෙම මේකට දාල අපි ගෙනත් තියනවා B&H එකෙන් ඕඩර් කරලා

    US වල යාලුවෙක් ඉන්නවා නං ඌට යවලා ඔරිජිනල් පැකේජින් ටික අයින් කරලා නිකන් bubble wrap කරලා Used Item එකක් කියලා පේන්න හදා ගන්න පුලුවන් නං ටැක්ස් එක ගොඩක් අඩු කරගන්න පුලුවන්. යාලුවට කියලා රී පැක් කරලා අර කම්පැනියට ශිප් කරන්න තියෙන්නෙ. අපි එහෙම කරා සමහර ලොකු අයිටම් වලට

    මම පෝස්ට් එකේ දාල තියන ඇඩ්‍රස් එක නෙමයි දැන් තියෙන්නෙ පොඩ්ඩක් වෙනස් ඇඩ්‍රස් එකක්. උන්ට මේල් එකක් දාල ඇඩ්‍රස් එක කන්ෆර්ම් කරලා බඩු ටික ඕඩර් කරන්න
    US inna kenkta kiyala package eka check karala used widihata repack karala ewna eka wasi neda machn. Mama dakka me item ekata Amazon eke reviews dala thibba package eke enna one samahara items missing kiyal.
    ------ Post added on Jan 10, 2024 at 8:58 AM
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo

    ඔවු ඔය කම්පැනියෙ එවුනුත් රී පැක් කරනවා, එතකොට අයිටම් එකකට ඩොලර් 20ක් වගේ ගන්නවා. උන්ගෙන් අහන්න මේක used item එකක් විදියට disguise කරලා එවන්න පුලුවන්ද කීයක් ගන්නවද කියලා. ලංකාවෙ එවුන් ටිකක් ඔය කම්පැනිය කරන්නෙ උන් කරලා දේවි.
    අර මම කියපු විදියෙන් ගෙනාවොතින් Cubic feet එකකට $8 ක් වගේ යනවා (Minimum 5 cubic feet ශිප්මන්ට් එකක් දාන්න ඕන) + $25ක් Add වෙනවා පැකේජින් මැටීරියල් සහ labling වලට
    5 cubic feet බොක්ස් එකේ සයිස් එක 18 inch x 18 inch x 28 inch.
    එතකොට මේ අයිටම් එකට මම හිතන්නෙ $65න් වගේ ගේන්න පුලුවන් වෙයි. ට්‍රයිපොඩ් එක collapsable නං අර සයිස් බොක්ස් එකකට දාන්න පුලුවන් නං $65න් වගේ ශිපින් ලංකාවට ගෙන්න ගන්න පුලුවන්
    ඕක කොහොමත් බොක්ස් එකක නං එන්නෙ ඒක ඒ විදියටම එවන්න කියලා කියන්නත් පුලුවන් එතකොට බොක්ස් එකේ සයිස් එක cubic feet වලින් මැන ගන්න පුලුවන් නං ගාන මෙහෙම හදා ගන්න $8*number_of_cubic_feet + $25, ලංකාවෙ වෙයා හවුස් එකට 3000-5000ක් වගේ යයි. ටැක්ස් එක ගෙවන්න වෙයි.
     
    • Like
    Reactions: chatura_CN

    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,346
    1,181
    113
    View attachment 222486
    Shipping walata witharak 80k withara yanwa ne machn :baffled:

    US inna kenkta kiyala package eka check karala used widihata repack karala ewna eka wasi neda machn. Mama dakka me item ekata Amazon eke reviews dala thibba package eke enna one samahara items missing kiyal.
    ------ Post added on Jan 10, 2024 at 8:58 AM
    use කියලා ගෙනාවත්, ඒ ගේන්න පුලුවන්නේ වටිනාකම ඩොලර් 100ට අඩුනම් විතරයි මං හිතන්නේ, ඊට වඩා වැඩි ඒවට අනිත් ඒවා වගේම ටැක්ස් වදිනවා.... ඉස්සට ගිෆ්ට් කියන එකට ඩොලර් 100-150 ක් වගේ තිබ්බා...
     
    • Like
    Reactions: chatura_CN

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo
    use කියලා ගෙනාවත්, ඒ ගේන්න පුලුවන්නේ වටිනාකම ඩොලර් 100ට අඩුනම් විතරයි මං හිතන්නේ, ඊට වඩා වැඩි ඒවට අනිත් ඒවා වගේම ටැක්ස් වදිනවා.... ඉස්සට ගිෆ්ට් කියන එකට ඩොලර් 100-150 ක් වගේ තිබ්බා...
    ethakota adu value ekak danna puluwan neh ban me $1000 eka used wenakota $250k wage kiyala kiyanna puluwan neh.
     
    • Like
    Reactions: chatura_CN

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    use කියලා ගෙනාවත්, ඒ ගේන්න පුලුවන්නේ වටිනාකම ඩොලර් 100ට අඩුනම් විතරයි මං හිතන්නේ, ඊට වඩා වැඩි ඒවට අනිත් ඒවා වගේම ටැක්ස් වදිනවා.... ඉස්සට ගිෆ්ට් කියන එකට ඩොලර් 100-150 ක් වගේ තිබ්බා...

    ethakota adu value ekak danna puluwan neh ban me $1000 eka used wenakota $250k wage kiyala kiyanna puluwan neh.
    Thanks 💙
     
    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,975
    1,028
    113
    Sri Lanka
    60% ක විතර ටැක්ස් එකක් තියනවා පුතේ!!!
    වටින එකක් නිසා DHL FEDEX වගේ එකක ගෙන්න ගන්න. අනිත්වා ශුවර් නෑ
     
    • Like
    Reactions: chatura_CN

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    බඩු ආවා මිත්‍රවරුනී

    01B1EE12-EE60-4C1E-8D2E-53CDEBE35E87.jpeg

    අන්නපෝන්ඩුව නිසා ලොකු tax එකක් වැදුනා :(

    IMG_6874.jpeg
     
    • Like
    Reactions: Ysa Karu