මම බෞද්ද, එතකොට බුදුන් ඉපදුනේ මේ ඔක්කොටම කලින්ද.....ජේසු ඉපදෙන්නත් කලින් යුදෙව් ආගම තිබිලා තියෙනවනෙ. ජේසු ඉපදුනාට පස්සෙනෙ ක්රිස්තියානි ආගම බිහි උනේ.
එතකොට බයිබලේ ලියලා තියෙන්නෙ කවුද? මන් හිතන් හිටියෙ ඕකෙ තියෙන්නෙ ජේසු කියපු දේවල් කියලා.
එතකොට ඔය දෙකේම තියෙන්නෙ එකම දේලුනෙ. ඒම කොහොමද වෙන්නෙ. ඒකියන්නෙ ජේසුත් යුදෙව්වෙක්ද?.
ඕක මුස්ලිම් උන්ට සෙට්වෙන්නෙ කොහොමද?
මේක කොනක ඉදන් පැහැදිලි කරපල්ල දන්න උන්.
තව අවුලක් තියෙනවා... අර කීව ආගම් තුනේම ඉන්නේ එක්ක දෙයියෙක්ද දෙකක්ද කිහිපයක්ද, මොක උනත් ඒවාල කියල තියෙනවානේ ලෝකේ මැව්වේ දෙයියෝ කියලා එයාට හිතුන, එයාට හොදයි කියලා දැනුන විදියට කියලා, ඒක පිලිගමුකෝ... එහෙනම් ඇයි ඒ දෙයියෝ/ දෙයියලා සෙට් එක හරි අපිව මැව්වේ, හින්දු මිනුස්සු මැවේ... අපිවත් හින්දු අයවත් ඔය කියන දෙයියලා සෙට් එක හෝ එක්කෙනාව පිලිගන්නෙම නෑනේ.... ඉතින් තමන්ට පිලිගැනීමක් අබ ඇටයක් තරම්වත් නොදෙන අපි වගේ අය මැව්වේ ඇයි... (බයිබලේයි කුරානෙයි එහෙම තියෙනවානේ)
ඒ කියන්නේ බයිබලේයි කුරානෙයි අර යුදෙව් එකයි තියෙන්නේ බොරු නේද.....