Bike එකක් ගන්න ඕන.

jennt

Well-known member
  • Sep 23, 2021
    3,163
    4,828
    113
    Abyss
    මොන වගේ bike එකක්ද ගන්න හොද ?
    brandnew or used?
    ලීස් කරල තමා ගන්නේ

    අදහස් පොඩ්ඩක් දාගෙන යන්.
    කොලඹ අවට බෝඩිම් හෙන ගනන් බන්.

    බයික් එකක් අරන් ටිකක් දුරින්
    නතර වෙන්න තමා බැලුවේ
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,163
    4,828
    113
    Abyss
    බෝඩිමකට තව රු 20_000 විතර වැඩියෙන් වියදම් කරා කියලා
    තේරුමක් නෑ කියලා හිතෙනවා. මොකද බෝඩිමෙන් යද්දි
    කිසිම දෙයක් ඉතුරු වෙන්නෙ නෑනෙ.

    bike එකක් ගත්තොත් අවුරුදු 2 අවසානයේ bike එක හරි
    තියෙයි කියලා හිතෙනවා
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,163
    1
    100,933
    113
    34
    Kalutara
    බෝඩිමකට තව රු 20_000 විතර වැඩියෙන් වියදම් කරා කියලා
    තේරුමක් නෑ කියලා හිතෙනවා. මොකද බෝඩිමෙන් යද්දි
    කිසිම දෙයක් ඉතුරු වෙන්නෙ නෑනෙ.

    bike එකක් ගත්තොත් අවුරුදු 2 අවසානයේ bike එක හරි
    තියෙයි කියලා හිතෙනවා
    තෙල් වල වියදම කීයද මාසෙකට? 20ට අඩු වෙයිද?
     
    • Like
    Reactions: jennt

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,865
    1
    60,749
    113
    Mother Earth
    brand new බයික් පට්ට ගණන්නේ බන්. 2nd hand එකක් ගනින් මාකට් එක තියෙන. condition හොඳ. 🤷‍♂️
     
    • Like
    Reactions: jennt

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,163
    4,828
    113
    Abyss
    brand new බයික් පට්ට ගණන්නේ බන්. 2nd hand එකක් ගනින් මාකට් එක තියෙන. condition හොඳ. 🤷‍♂️
    model එකක් කියන්න.
    fz? pulsar? discovery ? ct100?
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,865
    1
    60,749
    113
    Mother Earth
    model එකක් කියන්න.
    fz? pulsar? discovery ? ct100?
    දැනට budget එක ගැන හිතන්න. discover 125 නැත්තම් ct100 වගේ. 2015 වගේ එකක් බලන්න. උපරිම 2011න් උඩ. discover 125 එක ලක්ෂ 3ක් වත් වෙයි බන්. මාර හුත්තක් තමයි බන්. මොනා කරන්නද. 🤷‍♂️
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,681
    113
    පන්සල්, පල්ලි වල බෝඩිම් දෙනවා. පොඩ්ඩක් හොයල බලපන්. 10කට වගේ පුළුවන් වෙයි. කොළඹ safe නෑ බන් බයික් සීන්. අඩියක් වත් ගහලා යන්න නම් එපා.
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,163
    4,828
    113
    Abyss
    දැනට budget එක ගැන හිතන්න. discover 125 නැත්තම් ct100 වගේ. 2015 වගේ එකක් බලන්න. උපරිම 2011න් උඩ. discover 125 එක ලක්ෂ 3ක් වත් වෙයි බන්. මාර හුත්තක් තමයි බන්. මොනා කරන්නද. 🤷‍♂️
    ඕවගෙ කෙල්ලෙක් එහෙම දාගෙන යන්න වුනොත් අවුල් නේද
    පන්සල්, පල්ලි වල බෝඩිම් දෙනවා. පොඩ්ඩක් හොයල බලපන්. 10කට වගේ පුළුවන් වෙයි. කොළඹ safe නෑ බන් බයික් සීන්. අඩියක් වත් ගහලා යන්න නම් එපා.
    නෑ නෑ සුරා සූදුවෙන් තොරයි දැන්.
    Bike import nethi weida????
    දන්නෙ නෑ බ්‍රෝ . මම බයික් ගැන දන්නෙ නැ එකයි අහුවෙ .
    ලෙඩ එන්නෙ නැද්ද බන් ? මට bike එක අරගෙන ගරාජ් ගානෙ ඉන්න වෙයිද?
    GN කියන එක හොදයිද ?
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,045
    6,395
    113
    kandy
    ලෙඩ එන්නෙ නැද්ද බන් ? මට bike එක අරගෙන ගරාජ් ගානෙ ඉන්න වෙයිද?
    GN කියන එක හොදයිද ?
    Eka nam danne na habai patta gathiyak tynwa
    KTM NAKED bike eke ehema

    Austrian brand ekak ne