අනේ වයස කියන්නේ ඉලක්කමක් විතරයි. උඹට ඕන දේ උඹ කරපන්. 🙂 වයස අදාලම නෑ. 🤷♂️
ඇයි උබ එන්න එන්න බාල වෙනවද? 🤔
------ Post added on 1735194225
අඩේ මට තියෙන ප්‍රස්නයක් තමයි මම ඔයාට වඩා වැඩිමල් කියනවා. ඒත් ඇයි ඔයා මට වඩා අඩුමල් කියන්නේ නැත්තේ? 🤷♂️ වැඩිමල් කියන්න පුළුවන් නම් අඩුමල් කියන්න බැරි ඇයි...