නෑ බන් සිරාවට ඇහුවේ. සිංහල කියන්නේ සුපිරි භාෂාවක් කියලා පිලිගන්නවා. සුපිරියට අදහස් ප්‍රකාශ කරන්න පුළුවන් භාෂාවක්. ඒක ඉතින් ලෝකෙම පිළි අරන් තියෙන්නෙ. ජපන්නු සිංහල සින්දු අහන්න ආසයිලු. ඔය අමරදේව මාස්ටර්ගේ සින්දු එහෙම. තව අපේ භාෂාව Voyager satellite එකෙත් යැව්වනේ. ඒකට යැව්වේ ලෝකයේ භාෂා 55ක්...