කිලෝ 07 ක් අඩුවුනා යකූ

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,116
    11,998
    113
    නවත්තපු කෑම

    බේකරි අයිටම් - මාලුපාන් පාන් බනිස්
    සීනි අයිටම් (පලතුරු විතරයි කෑවේ)
    කඩෙන් කන කෑම

    ජිම් පැය 02
    ඇවිද්දා කිලෝමීටර් 03 ඇවරේජ්

    ගෙදර කෑම විතරයි ගත්තේ (සමහර දවස්වලට සම්බෝලයි බතුයි කෑවා)

    චීට් කරපු දවස් තිබ්බා - පීසා , පැලෙන්න කෑවා
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,116
    11,998
    113
    දවසින් අඩුවුනාද?
    නෑ බන් - මාස 03

    නෑ බන් - මාස 03
    එක සැරේ අඩුවුනොත් වෙන ලෙඩක්.. එක්කෝ සීනි හරි වෙන මොනවහරි..
    ------ Post added on Dec 31, 2024 at 6:26 PM
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    පොල් සම්බෝල කන්න එපා වෙට් නගිනව අනික් පැත්තට. මළ ජරාව kari sinhalunge
    Oh bro, I absolutely love pol sambol. pol sambol with roasted bread and dhal curry is a heavenly food. It is not the pol sambol that we should ration but rice; we eat too much rice .
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,890
    1
    60,815
    113
    Mother Earth
    පොල් සම්බෝල කන්න එපා වෙට් නගිනව අනික් පැත්තට. මළ ජරාව kari sinhalunge
    ඇයි බන් පොල් සම්බෝල ජරාව කියන්නේ. මම නම් ආසයි පොල් සම්බෝලයි උණු බතුයි කන්න. 😄 මම සමහර දවසට අම්මට කියනවා හදන්න කියලා. තව පොල් සම්බෝලයි රෝස් පානුයි. හැබැයි සැරට හදන්න ඕන. 😍
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    math patangannawa heta idan. mage cholesterol sahena wadi wela.
    doca kiwwa masa 3k athulatha adu kare naththan beheth bonna denawa kiyala :confused2: heta kiwwata anidda idan thamai karanna wenne
     

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,297
    5,927
    113
    Weight එක අඩු උනාට වැඩක් නෑ.. fat එක තමයි කැපෙන්න ඕන.
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,881
    22,198
    113
    Kaer Morhen
    thewitcher.com
    ඇයි බන් පොල් සම්බෝල ජරාව කියන්නේ. මම නම් ආසයි පොල් සම්බෝලයි උණු බතුයි කන්න. 😄 මම සමහර දවසට අම්මට කියනවා හදන්න කියලා. තව පොල් සම්බෝලයි රෝස් පානුයි. හැබැයි සැරට හදන්න ඕන. 😍
    + හොඳ කරවල කැල්ලක් තිබ්බ නන් සුපිරි
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,890
    1
    60,815
    113
    Mother Earth
    + හොඳ කරවල කැල්ලක් තිබ්බ නන් සුපිරි
    කටට කෙළ ආවා.
    facd903376e200dbe55e14e877bfbb7c_w200.gif
     
    • Love
    Reactions: Gwynbleidd

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,100
    4,229
    113
    Sri Lanka
    නවත්තපු කෑම

    බේකරි අයිටම් - මාලුපාන් පාන් බනිස්
    සීනි අයිටම් (පලතුරු විතරයි කෑවේ)
    කඩෙන් කන කෑම

    ජිම් පැය 02
    ඇවිද්දා කිලෝමීටර් 03 ඇවරේජ්

    ගෙදර කෑම විතරයි ගත්තේ (සමහර දවස්වලට සම්බෝලයි බතුයි කෑවා)

    චීට් කරපු දවස් තිබ්බා - පීසා , පැලෙන්න කෑවා

    පැනිරස නතර කර ගත්තු විදිය කියන්නකො. මොකක්ද magic එක. :( කරගන්නම බෑ ඒක.
     
    • Like
    Reactions: Candid-B

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,113
    46,717
    113
    මමත් බත් ඵක වේලයි කන්නේ..🤩..3 වේලම බත් කාල නම් අැඟ බස්සගන්න බෑ ලොවෙත්..මේක ගැන ලංකාවේ ගැහැණු අයව හරි දැනුවත් කරානම් අද රටින් හාල් ගේන්න ඕන වෙන්නෙත් නෑ..ඩොලර් රටට ඉතුරුත් වෙනවා.
     
    • Haha
    Reactions: Asmodeus