1. Dinushasankalpa

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    කුමාරියක් වගේ ඔබට රුව දීලා ඇත සිනාබිදක් මට දෙන්නට සිත දීලා නැත ඔබ සිනාසෙන්න නෑ දන්නේ පියාබන්න සැරසෙන්නේ අහංකාර බැලම කොයින්දෝ // ඇල ඉවුරේ ගුරුපාරේ වැට අයිනේ අඩිපාරේ මා දැකලා හැමවාරේ . . හා හා ඇයි රවන්නෙ මා දිහාද පෙම්කරන්න අපි එපාද දැන් කුමාරියක් වගේ ඔබට රුව දීලා ඇත සිනාබිදක් මට...
  2. Dinushasankalpa

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    මම නොදන්නවා නොවේ දන්නවා මම නොදන්නවා වගේ ඉන්නවා හොලා.... ;)
  3. Dinushasankalpa

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    දවස තිස්සෙ කාමරයට වීලා... සෝමෙ ඉන්නවලු මේකට එබිලා.... හොයල බලයි ගෙදරට සැක හිතිලා... දුං ගහලා එලවන්නට හිතලා...
  4. Dinushasankalpa

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    තරු පාට නිලට දිලිසෙන.. ඇස් කතා කරන ලස්සන.. මම නොදන්නවා නොවේ දන්නවා මම නොදන්නවා වගේ ඉන්නවා මල් පාර දිගට ඉහිරුණ.. රොන් සුවද හෙළා හිත මත මනමාල කතාවන් කියනවා.. හිත රිදුනත් නැතත් ඇඩෙන්වා.. හිත නොහෙළන හැම කදුළම පිසලන ඔය රළු අත් වල දැවටි දැවටී ඉන්නද මම කියන කියනා පාරේ රත්තරනේ ඇවිද යමුද...
  5. Dinushasankalpa

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    කොට කොට කොට කොටකොට කොට සෝමෙ ඇර:rofl:
  6. Dinushasankalpa

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    එතකොට කොට කොට කොටකොට කොටකොට කොට
  7. Dinushasankalpa

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    සෝමෙ... මං උඹට මොකක් හරි වැරැද්දක් කරලා තියෙනවද ?
  8. Dinushasankalpa

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    පව් බං.. සින්දු දෙන්නයි.. බැනුං අහන්නයි.. මඩ කන්නයි.. පෝස්ට් කියවන්නයි.. :dull:
  9. Dinushasankalpa

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    උඹව මං ජනාධිපති උප‍දේශක තනතුරකට යෝජනා කරනවා.. :yes:
  10. Dinushasankalpa

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    මේක යන වේගෙට මූට සෑහෙන්න අමාරු වෙයි අපිව අල්ලන්න :yes::rofl:
  11. Dinushasankalpa

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    උඹට තේරුන එක හොදයි සහෝ :yes::love:
  12. Dinushasankalpa

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    හා... මං කියන්නෙ බොරුද බලපං.. ඔරිජිනල් එකයි මේකෙයි වෙනස බලලා :yes:
  13. Dinushasankalpa

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    කමෝන් සෝමේ..... :rofl:
  14. Dinushasankalpa

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    You may choose an icon for your message from the following list:
  15. Dinushasankalpa

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    :no::no::no: මූට ආඩම්බරයක් ලු ඌ බනින එක... බලහංකො.. තව ටිකකින් බනින‍ ඒවට අමතරව ගුටි කන සද්දත් ඇහෙයි :rofl::rofl:

    No contents