1. Dinushasankalpa

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    සැලකිය යුතුයි... මේ පැරණි ගීතය වේ... නව ගීතය ගැයීමේදී..... පද වල මැදදී සෑහෙන්න ඇදිය යුතුය... උදා... කදු පා ආආආආආආආආආර....... ඈඈඈඈත අයිඊඊඊඊඊඊඊඊනේ ඒඒඒඒඒඒඑ කදු පාර ඈත අයිනේ සද රෑක ඈ සිනසේ වේදනා සිතාරයේ මේ ගීත රවේ ඈසේවා ජීවිතේ පුරා යාලු වී දෙවටේ එදා - කී කතා අසා.......// පාලුවී හෑඩුවා සදා-...
  2. Dinushasankalpa

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    සින්දුව සින්දුව :rolleyes:
  3. Dinushasankalpa

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    ඩ්‍රයිවර්ලා උදේ පාන්දර කෑ ගහනවා... තල්ලු කරන් යකුනේ...... තල්ලු කරන් යකුනේ......
  4. Dinushasankalpa

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    තල්ලු කරන් පුතුනේ.....
  5. Dinushasankalpa

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    හරියට ඔබමයි ආවේ ඔබමයි යන්නේ වගේ.. :rofl:
  6. Dinushasankalpa

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    කැරකෙන රෝදේ පුංචි කරත්තේ ඉඳගෙන මම ඉන්නේ.. පදික වේදිකා පසුකර යන්නට තල්ලු කරන් පුතුනේ...// කැඩුනු පාවහන් කුඩ නිමවාලා දවසේ වියදම සරි කරවාලා අඳුර වැටෙන්නට කලියෙන් ගෙදරට තල්ලු කරන් පුතුනේ...// කිරිකැටි දෙ‍අතේ සවිබල දියැවේ පමා වුනොත් අප මහමඟ තනිවේ අම්මා මඟ ඇති නෙත් හරවාගෙන තල්ලු කරන් පුතුනේ...//...
  7. Dinushasankalpa

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    ආ... අර අල්ලපු වත්තෙ ලිද ලග නාන එක්කෙනාද ? :rolleyes:
  8. Dinushasankalpa

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    :yes::yes: ඔය ගෑනි ඔහොමමයි.. ටූ ලිට්ල් නෙවෙයි.. :no:
  9. Dinushasankalpa

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    අන්න.... ඇත්ත.... ඌ පිලිගත්තා..... :rofl::rofl: ආඩම්බරයි මට උඹ ගැන :yes::yes::D
  10. Dinushasankalpa

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    උඹ නාන්නෙ නෑ කියලා එකෙක් කිව්වා... මං පව් සිද්ද කර ගන්න කැමති නෑ :rofl:
  11. Dinushasankalpa

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    :nerd: නඩුත් හාමුදුරුවන්ගෙ.. බඩුත් හාමුදුරුවන්ගෙ... :yes::yes::baffled:
  12. Dinushasankalpa

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    කාටද බං ? :rolleyes::rolleyes::love:
  13. Dinushasankalpa

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    :baffled: ඒ එයා නෙවෙයි.. රෝසි සේනානායක කෑ ගහලා තියෙන්නෙ :yes::rofl:

    No contents