1. Dinushasankalpa

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    රත්නෙ මාමි.... :love::D මේ සෝමයා මට කැත කථා කියනවා මාමි :oo::baffled:
  2. Dinushasankalpa

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    ගි‍ෆ් දාන්න එපා මේක ස්ලෝ වෙනවා කියලා කව්දෝ මන්දා කෙල්ලෙක් කෑ ගැහුවා පොඩ්ඩකට කලිං මං බලාගෙන :yes::yes::rofl:
  3. Dinushasankalpa

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    උඹට ලිද තමයි :P:baffled::rofl:
  4. Dinushasankalpa

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    ආදරයක් මම පතන්නෙ නෑහෑ.. ආදරයක් මම සොයාන්නෙ නෑහෑ.. සීත රිදිලා මා දෑන් තනි වෙලා.. කවුදො මට ආදරේ........
  5. Dinushasankalpa

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    මේ සින්දුවට මං එකතු කර ගන්නවා එළකිරි එකේ ඉන්න තනිකඩ කොල්ලො සෙට් එක...සහ බූට් කාපු සෙට් එක :yes::love:
  6. Dinushasankalpa

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    මේ සින්දුවට මං එකතු කර ගන්නවා එළකිරි එකේ ඉන්න තනිකඩ කොල්ලො සෙට් එක... :yes::love:
  7. Dinushasankalpa

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    සෝමේ...... :frown::frown::baffled::baffled: උඹේ හොට කපනවා :angry:
  8. Dinushasankalpa

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    ඉතිං ඉල්ලන්නකො :rofl:
  9. Dinushasankalpa

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    ඔව්.. උඹ තමයි.. :nerd::nerd: හා අනී... අනුමත වෙලා කතා කරපං.. :love::love::rofl::rofl:
  10. Dinushasankalpa

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    ආ ඇත්තද.... එහෙනං ඌගෙ නංගිට කියන්න තිබුනා නෙහ් සින්දුවක්.. යේ .. මට බෝනික්කො ගොඩක් ඉන්නවා කියලා... මු එළකිරි එකේ හිටියා නං ත්‍රෙඩ් එකකුත් දායි බෝනික්කංගෙ ෆොටෝස් දාලා... උඹලට කොහෙන්ද මේවා කියලා දායි :rofl:
  11. Dinushasankalpa

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    ඒක මාර වැඩක් නෙව :nerd: අඩන්න සාධාරන හේතුවක් තියෙන්න එපැයි :P
  12. Dinushasankalpa

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    බෝනික්කො ගොඩක් ඉන්නවා කියලා කොල්ලෙක් කියනවා ඇහුවමද මන්දා ඔය
  13. Dinushasankalpa

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    ;) බලපං.. ඕකා සින්දු දෙන පිලිවෙල.. :yes::yes::D

    No contents