1. Dinushasankalpa

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    මාගේ නංගී.... පාරයි මා ලෝකේ... අඩයි ජීවිතේ .... ඔබටයි මේ ගීතේ.... මගේ ආදරේ... සිහිවෙයි පොඩි කාලේ.... අපේ ජීවිතේ.... මතකේ රැවු දේ.....
  2. Dinushasankalpa

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    සින්දුවක් දෙනකං :yes::rofl:
  3. Dinushasankalpa

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    ඔන්න ගොසිප් එකක් දෙන්නයි යන්නෙ... ඔයාලා නොටිස් කලාද මු දෙන හැම සින්දුවකටම පස්සෙ පිට්බුල් මූට බනිනවා... හොටෙල් රූම් එකට ඇවිත් ඌව හම්බෙන්න කියලා... මූ මොකද පිට්බුලාගෙ රූම් එකේ කරන්නෙ :rolleyes::rolleyes:
  4. Dinushasankalpa

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    නොකැඩී ගලනා දුක් සංසා‍රේ පැටලී වෙලිලා දිවුරා කිව්වා ඔබ වෙනුවෙන් මගෙ ජීවිතේ කියා මගෙ පිනකට ඔබ මට දැන් ලැබිලා‍ අග හිඟ කම් දැන් යන්නේ පියඹා මතුදාක කාසී නිසා.............. //
  5. Dinushasankalpa

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    මතුදාක කාසී නිසා කරකාර බන්දන් ඔයා මගෙ සෙනෙහස ඔබ ඉදිරියෙ රඟපා නැටු වන්නම් ඔබ නොදනී කිසිදා // රූරා වැටෙනා මහ වැස්සක මම තෙමිලා උන්නා සිත මා රවටා හැකි හැම දේ මම දෑතට ගත්තා අපෙ හරහට උන් ඒ තරු ගලපා ඔබ කැන්දන් මම යන්නෙමි මතුදා මතුදාක කාසී නිසා .............. නොකැඩී ගලනා දුක් සංසා‍රේ...
  6. Dinushasankalpa

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    මල් බබී එන්න දෙන්නෙ නෑ ලු :love: අද ඉරිදා නෙව
  7. Dinushasankalpa

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    හරි හරි කථා ඇති සින්දුවක් දීපංකෝ පිට්බුල් සෝමෙ
  8. Dinushasankalpa

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    සෝමේ අපිට api someta අද නග්ගලා ගමු ශෝ එක... රීම්ක්ස් හැම වෙලේම එපා.... බඩ දගලනවෝ(ගමයාගේ ටෝක්ස් )
  9. Dinushasankalpa

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    ඇර සෝමෙ ඇර:rofl: සෝමෙ හොද එකා
  10. Dinushasankalpa

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    සිරාවටම... කියවලා බලපං :rofl:
  11. Dinushasankalpa

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    කමෝන් ඩී ජේ සෝමපාල..... අද විශේෂ ඉදිරිපත් කිරීම... පිට්බුල්ගේ හොටෙල් රූම් එකේ සිට :rofl::rofl:
  12. Dinushasankalpa

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    මේ සින්දුවේ පදෙන් පදේට තියෙන්නෙ එක එක තේරුම.. :baffled::baffled: උදා- සමනල්ලු පස්සේ දුව පැනපු කාලේ... :baffled: දැන් මට දෙන්න උඹ මගෙම වී.. :dull:
  13. Dinushasankalpa

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    වෙනසක් තියෙනවා ඒකෙ

    No contents