හපෝ මේ foreign parcel branch එකටද යන්නෙ. කෝච්චියෙන් පලයන්. කළුතරින් නැග්ගා පෙටා station එකෙන් බැහැලා ඒ ටිකට් එකම තියාගෙන platform number 10 එක පැත්තෙ තව පස්සෙ දොරක් තියෙනවා යන්න. අර පරණ දුං කෝච්චි එන්ජිමක් තියල තියෙනවා මිනිස්සුන්ට පේන්න. යන ගමන් ඒ ටිකට එක අර බක්කියට නොදා පලයන්. ආයෙ එනකොට ඒ ටිකට්...