මට හිතෙන්නෙත් ඔතට Dimo බට්ටාගේ වැරැද්දට වඩා තුන් රෝද මහත්තයා, තමගෙ ගෙදර සාලේ ඇවිදිනවා වගේ අතුරු පාරක ඉදලා කිසිම හෙවිල්ලක් බැලිලක් නැතුව ඔහේ දානවා. ඔන්න ඕක තමයි ප්‍රස්නේ. හුගක් බයිසිකල්, ත්‍රීවිල් පදින අය ඔන්න ඔය වැඩේ කරනවා.
එහෙම බැලුවොත් ඉතිං, පදිකයන්ට යන්න Pavement එක්කක් ඒ පාරේ නෑනේ. RDA එක තමා වැරදි.
------ Post added on Nov 29, 2024 at 4:33 PM
Accident එක වුණේ අර පාරේ ඇඹරි ඇඹරි යන හුකන්නෝ දෙන්නා නිසා. ගොඩක් accident වලට හේතුව හප්ප ගත්තු දෙන්නා නෙමෙයි. ඔය වගේ අහක ඉන්න කාලකන්නියෙක්.![]()
එහෙම බැලුවොත් ඉතිං, පදිකයන්ට යන්න Pavement එක්කක් ඒ පාරේ නෑනේ. RDA එක තමා වැරදි.
------ Post added on Nov 29, 2024 at 4:33 PM