1. Candid-B

    තව සීන් එකක් වුණා.

    ඔන්න ඔහොම තමයි ඉන්න ඕන. දැන් උඹට adhd මොකද්ද හුත්තක් තියෙනවද කියලා මතකත් නෑ නේද. අපරාදේ දොර ඇරලා උගේ හොම්බට දෙකක් ඇනල ඌව එළියට ඇදලා දාලා උඹට උගේ වාහනේ අරන් ගෙදර යන්න තිබ්බේ අර GTA ගේම් එකේ වගේ. 🙂
  2. Candid-B

    වාහනේ වැඩිම කීයටද ගිහින් තියෙන්නෙ?

    Honda fit eka patta pickup bn. Math asama wahanayak 🙂
  3. Candid-B

    බයික් එකෙ යතුර ON එකෙ තිබිල බැට්‍රිය Dead උනා.

    බැට්රි gel එකක්ද service free? ඕවා ගලවලා ආයේ බැටරි වතුර දාන්න පුළුවන්. විසික් කරන්න එපා. 🤷‍♂️
  4. Candid-B

    ලංකාවේ එකම මහසෝන් දේවාලේ 👹

    මහසෝනා එළකිරියෙත් ඉන්නෙ බන්. 😄
  5. Candid-B

    හොදටීවි සීරිස් එකක් හොයාගන්නෙ කොහොමද

    ඉතින් බලපු හොඳ ඒවා කියපන්කො. Mini series / limited
  6. Candid-B

    😲2025 සිට සාපෙළ සඳහා විෂයයන් (07)හතකි.

    බුද්ධාගම නැති කරන්න. 🙂
  7. Candid-B

    ගෙදරට කෑල්ලක් එකතු කරන්න idea එකක්

    මම නම් කියන්නේ හොඳම දේ කාමරේ ටින් එකක් තියන් ඉන්න එක. 🙂
  8. Candid-B

    ගෙදරට කෑල්ලක් එකතු කරන්න idea එකක්

    කාමරේට ඇතුල් වුණ ගමන් bathroom එකේ දොර පේන එක අවුල්. 🤷‍♂️ අනික බාත්රූම් දොරයි කාමරේ දොරයි cross වෙනවා. කාමරේ දොර ඇරලා තියෙන වෙලාවට බාත්රූම් එකට යන්න ඉඩ අහිරෙනවා. කාමරේ දොරටයි bathroom දොරටයි දෙකටම sliding door දාන්න. 🤷‍♂️
  9. Candid-B

    අලි පැටියට පවු..

    ඌත් කළු පාට නිසා හිතන්න ඇති ඌත් මී හරකෙක් කියලා. 🤷‍♂️අපේ අනුරාධයත් යයිද දන්නේ නෑ පස්සෙන්. 😔 අලියට තේරුම් ගන්න බෑ කියලා කියමුකෝ. ඒත් සිරාවට ඇයි බන් මී හරක් ටිකට බැරි ඌ අලියෙක් කියලා උට පැහැදිලි කරලා දෙන්න. 🤔
  10. Candid-B

    Elakiri eke eeye Bugs alawapu member kauda??? 🤨🔴

    [ඉස්පොයිලර්][ඉස්පොයිලර්]ඉස්පොයිලර්][ඉස්පොයිලර්]ඉස්පොයිලර්][ඉස්පොයිලර්]ඉස්පොයිලර්][ඉස්පොයිලර්]ඉස්පොයිලර්][ඉස්පොයිලර්]ඉස්පොයිලර්][ඉස්පොයිලර්]ඉස්පොයිලර්][ඉස්පොයිලර්]ඉස්පොයිලර්][ඉස්පොයිලර්]ඉස්පොයිලර්][ඉස්පොයිලර්]ඉස්පොයිලර්][ඉස්පොයිලර්]ඉස්පොයිලර්][ඉස්පොයිලර්]ඉස්පොයිලර්][ඉස්පොයිලර්]ඉස්පොයිලර්][ඉස්පොයිල...
  11. Candid-B

    Elakiri eke eeye Bugs alawapu member kauda??? 🤨🔴

    ඕකට bookmarks නැති වෙන්නේ කොහොමද බන්. 🤷‍♂️
  12. Candid-B

    මෙ Podcast එක කරන උන් ගෑන එලකිරි එxපර්ට්ස්ලගෙ කියවීම කොහොමද?

    පෙනේරයක් නොවී කිරි ගොට්ටක් වෙන්න ගේෂි.🤷‍♂️
  13. Candid-B

    දකුණු ආසියාවේ දෙවනියට පිරිසිදු රට ලංකාවද??

    ඊයා බන් සත්තු වගේ නේ. 🤷‍♂️
  14. Candid-B

    දකුණු ආසියාවේ දෙවනියට පිරිසිදු රට ලංකාවද??

    චන්දිගර්හ් වල බෝම්බයක් පුපුරලා. එයා කිව්වේ නැද්ද? 🙄
  15. Candid-B

    ඔයා සමාජේ පොදුවේ බහුලව දකින විහිළු මොනවද?

    මාත් ආසයි ඉංග්‍රීසි කතා කරන්න. 🙂 හැබැයි බන් මට නම් ඉංග්‍රීසියෙන් නොම්බර මතක තියාගන්න ලේසියි. Mobile number එක nic එක bank a/c numbrr එක මතක තියන් ඉන්නෙ ඉංග්‍රීසියෙන්. ඕකෙ වරදක් නෑ බන් මම නම් හිතන්නේ. 🤷‍♂️ ------ Post added on 1732721306
  16. Candid-B

    පානදුර පිංවත්ත පොලීසිය ලඟ

    කිලෝ එකේ කේක් එකක් 10කට වගේ දෙන්න පුළුවන්. ඒ කියන්නේ කිලෝ 5 දෙන්න පුළුවන් 50කට විතරයි. කෝකටත් බේකරියෙන් අහන්න කිලෝ එක කී දෙනෙක්ට දෙන්න පුළුවන්ද කියලා. @Mali2009 🤷‍♂️
  17. Candid-B

    මහනුවර නාය යෑමකින් තරුණයින් දෙදෙනෙක්ගෙ ජීවිත බේරෙන හැටි!

    නෑ. cctv වෙලාව පේනවනේ video එකේ. 🤷‍♂️ අපේ solo rider. 😄 ------ Post added on 1732712192
  18. Candid-B

    උගත්තෙමි මම පාඩමක්..

    මතකද හැන්දෑවේ අපි දෙන්නා.. මන්දාරම් අඳුරේ.. දවසක්දා මල් වැස්සේ තෙමුණා..? 🤷‍♂️ උබලට ගං වතුරද? මෙහෙ වගා කරපු වෙලවල් යට වෙලා පවු බන් මිනිස්සු වැස්සේ කාණු කපනවා කුඹුරු වල වතුර බහින්න. 🙁 ------ Post added on 1732712016

    No contents