1. Candid-B

    මෙච්චර පොදු නිවාඩු ලන්කාවට සාපයක්

    බුද්ධාගම ලංකාවෙන් නැති කරානම් නිවාඩු 12ක් අයින් වෙනවා. 🙂
  2. Candid-B

    හායි යාලුවේ, මෙහෙම හොදද?

    මරු බන්. හැබැයි මොකුත් ඇඳුම් නැතුව පෑන්ටි විතරක් ඇඳලා හොඳයි. 🤷‍♂️
  3. Candid-B

    අද උදෑසනම සිදු වූ වටවල බිහිසුණු බස් රථ අනතුර

    මෝඩ බල්ලො බන්. වංගු වලින් wrong side වලින් ගන්නේ. එන වේගෙටම වංගු ගන්න නිසා ඔහොම වෙන්නේ. 🤷‍♂️
  4. Candid-B

    Atomic Test In Nevada (1955)

    සුපිරියක් 😍
  5. Candid-B

    ඇලෙක්සා🙋‍♀️🔮

    දෙකක් මොකටද බන්. දෙන්නට දෙන්නා කතා කරවන්නද? 🤷‍♂️
  6. Candid-B

    හැම පිරිමියෙක්ම ගන්නම ඕන ෆන් එකක්

    හොඳ ජංගි ටිකක් ඇඳලා photo shoot එකක් කරලා මේකෙ දාපන්කෝ. අපි හරි ආසයි ඒවා බලන්න. ❤️
  7. Candid-B

    Atomic Test In Nevada (1955)

    Indiana johns එකේ ඌ fridge එකක් ඇතුලේ හැංගෙන්නේ. 😄
  8. Candid-B

    මේක ලස්සනයි නේ...

    මේකෙ music එකත් නිකන් Maxi ගෙ I just wanna be close to you වගේ 🤷‍♂️
  9. Candid-B

    මේක ලස්සනයි නේ...

    මගේ ආසම සින්දුව
  10. Candid-B

    FROM දැන් එකතැන පල්වෙනව නේද

    ඒ season එකත් ඉවරයි. 🤷‍♂️
  11. Candid-B

    වේයන්ගොඩ ගල කඩල උමා ඔයේ හිල වැහුවා වගේ..🤣🤣🤣🤣

    මෝඩ සිංහලු. කළු ගල් ටික දැන් උසාවියේ නඩු කාරයගෙ ගෙදෙට්ට ගිහින් දාපන් ඉඳා කාපන් කියලා. 🤷‍♂️
  12. Candid-B

    හෙට සිලෝ දෙවෙනි එපිසෝඩ් එක

    @AnuradhaRa Silo එකේ උන් රෙන ගූ කොහෙටද දාන්නේ නෑ යන්නේ. මිනිස්සු 10000ක් රෙන ගූ. දවසින් පිරෙනවා ඇති ගූ ටැංකිය. අනික වතුර කොහෙන්ද ඔච්චර. 🤷‍♂️
  13. Candid-B

    නිධානේ කැඩුවේ මාලිමාවෙන් නෙමෙයි.. උසාවියෙන්.. 😎😎

    අනුරගේ පුතා ඉස්සර නිධන් හෑරුව. 🙂 එතකොට අනුර කෘෂිකර්ම ඇමති. පුතාට සපෝට් එක දෙන්න වැව් ටික වහල දුන්න නිධන් හාරන්න පුළුවන් විදිහට. 🤷‍♂️
  14. Candid-B

    බාලගිරි දෝෂය

    මෝඩ සිංහලු 🙂
  15. Candid-B

    නිධානේ කැඩුවේ මාලිමාවෙන් නෙමෙයි.. උසාවියෙන්.. 😎😎

    ඉතින් අනුර පොන්ස් නේ කියලා තියෙන්නෙ හාරන්න කියලා. IMF ණය වාරිකයක් කවර් කරගන්න පුළුවන් කියලා නිධානෙන්. 🤷‍♂️

    No contents