1. Candid-B

    🇱🇰 2009 ප්‍රභාකරන් මැරුණා ආරංචිය එද්දි උඹ කොහෙද ඉඳියෙ ? බෙදාගන්න ඒ මොහොත කිරියන් සමග 👇

    පව් හැබැයි. ඌව මරන්නේ නැතුව තියාගෙන පුනරුත්තාපනය කරලා සමාජෙට මුදා හරින්න තිබ්බේ. 🤷‍♂️
  2. Candid-B

    අනුර කුමාරත් ටික ටික මරි මෝල් වැඩ කරනව නේත

    අනුර තමයි කියලා තියෙන්නෙ. නිධානෙ විකුණලා IMF ණය වාරිකයක් හරි ගෙවන්න පුළුවන් නෙ කියලා. අධිකරණ නියෝගයක් කියලා තියෙන්නෙ බොරු. 🤷‍♂️
  3. Candid-B

    මේක ගොඩක් කල් ඉස්සර අපේ ගමේ වෙච්ච සිද්ධියක්

    27 බ්‍රෝ අපි දැන් නාකියි. ඉස්සර වගේ පොඩි කාලෙට යන්න පුළුවන් නම් කියලා හිතෙනවා. 🤷‍♂️
  4. Candid-B

    ලගකදි ඉදලා ආසවක් ආවා. 18++

    අවුලක් නෑ. මම ඒක කිව්වේ උඹ මොකෝ කියන්නේ බලන්න. 🙂
  5. Candid-B

    ඇන්ටෙක් set කර ගමු (MILF HUNTING) +18

    උඹ කොහොමද ඔය ගහපු එක ටෝක් කරේ? අපි සෙෂ් කරමුද ඇන්ටි කියලා ඇහුවද? 🤷‍♂️
  6. Candid-B

    ලගකදි ඉදලා ආසවක් ආවා. 18++

    උඹ බුද්ධාගමේ thread දානවා නේද. බුද්ධා ඔහොමද හැසිරෙන්න කිව්වේ. 🤷‍♂️
  7. Candid-B

    මේක ගොඩක් කල් ඉස්සර අපේ ගමේ වෙච්ච සිද්ධියක්

    වහිනකොට වැස්ස බලන් ඉන්න ආසයි නේද බන්. කෝපි එකක් බිබී. හැබැයි හොඳට අකුණු ගහල වහිනකොට තමයි ආතල්. ඉස්සර පොඩි කාලේ මම හයියෙන් වහිනකොට ඒ වැස්සේ සද්දේ ඇහෙනකොට කන් දෙක අත් දෙකෙන් වහගෙන අත් දෙක ටිකක් බුරුල් කරනකොට ආයේ තද කරනකොට එන සද්දේ අහන් ඉන්නවා. නිකන් හුළං හමන සද්දයක් එන්නේ. 🙂 දැනුත් කරලා බැලුව. 😄
  8. Candid-B

    මේක ගොඩක් කල් ඉස්සර අපේ ගමේ වෙච්ච සිද්ධියක්

    ලබන ආත්මයක් කියලා නෑ. මේ ආත්මේ විතරයි. ඔහෙට වහිනවද බන්? උබලට ගං වතුරද
  9. Candid-B

    මේ දිය ඇල්ලෙ නම මොකක්ද ?

    හුතු ඇල්ල
  10. Candid-B

    mother of all rains

    Car එක මගේ නෙමෙයි නිසා දාන්නේ නෑ. තාත්තගේ. මම එකක් ගත්තු දවසට දැන්නම්. 🙁
  11. Candid-B

    mother of all rains

    වහිනවා බන් පට්ට විදිහට. පාරේ යන්නත් අමාරුයි ඉස්සරහ පේන්නේ නෑ. Fogg ලයිට් ගහන්ගියේ 🤷‍♂️
  12. Candid-B

    මෙච්චර පොදු නිවාඩු ලන්කාවට සාපයක්

    උඹ නියම බෞද්ධයෙක්. තරහ ගන්නෙ නැතුව අපහාසයට විහිළුවෙන් උත්තර දුන්නා. 🤷‍♂️❤️
  13. Candid-B

    නිධානේ රිවස්

    අනුර කිව්වා කියලා කියන්න නොන්ඩි හින්දා එහෙම කියනවා ඇති. 🤷‍♂️
  14. Candid-B

    නිධානේ රිවස්

    මම කිව්වේ. නිධානේ හාරන්න උපදෙස් දීලා තියෙන්නෙ අනුර. 😄
  15. Candid-B

    නිධානේ රිවස්

    අධිකරණයත් විහිළුවක් වෙලා. ආණ්ඩුවත් විහිළුවක් වෙනකොට ඉතින් නීතියත් ඉතින් විහිළුවක් වෙනවා. 🤷‍♂️
  16. Candid-B

    බැංකුව මට මරිසියක් දැම්මද? උබලම කියපල්ලා

    Card detail copy කරගන්නේ කියන්නේ ඉතින් number එකයි cvc එකයි තිබ්බම ඇතිනේ. සමහර සයිට් වලට otp ඕන නෑ මම හිතන්නේ.
  17. Candid-B

    බැංකුව මට මරිසියක් දැම්මද? උබලම කියපල්ලා

    උඹේ වැරැද්ද මචන්. එහෙම දාලා ගියහම card එක කොහොමත් cancel කරනවා. හේතුව අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. Cancel කරපු card එකක් කොහොමත් ආයේ අලුතෙන් card එක ගන්න ඕන. Bank එක උඹේ පැත්තෙන් අසාධාරණයක් කරලා නෑ. උඹට හොඳක් කරලා තියෙන්නෙ. 🙂
  18. Candid-B

    මෙච්චර පොදු නිවාඩු ලන්කාවට සාපයක්

    නෑ ඉතින් බුද්ධාගම නැති වුණාම හොඳයි. එතකොට තමයි රට දිවුණු වෙන්න පටන් ගන්නෙ. 🤷‍♂️🙂 එහෙම බෑ ලංකාවේ බුද්ධාගම නැති වුණ දවසට තමයි රට හොඳට දිවුණු වෙන්නේ. මම හිතුවේ මාලිමාව ආවම භූද්ධාගම නැති කරයි කියලා. 🤷‍♂️ ඒකයි මම උන්ට චන්දෙත් දුන්නේ. 🙄 ------ Post added on 1732615711

    No contents