1. Candid-B

    මේ පළතුර (🥜😕) කුමක්ද? හෘදය වස්තුවට එහෙම හොඳයි කියල දුන්නෙ

    Apricot මෙලෝ රහක් නෑ. ඕවා බොරු කතා. හාර්ට් එකට විතරක් හොඳ වෙන්නේ කොහොමද. 🤷‍♂️
  2. Candid-B

    Kishkindha Kaandam (2024) මේවානේ ෆිල්ම් ❤️

    විනාඩි දෙකෙන් බලලා ඉවර කරා. පට්ට 😍
  3. Candid-B

    Satoshi Nakamoto ලංකාවේ

    අජිනමොටෝ 🤷‍♂️
  4. Candid-B

    විට කන අයගේ නැති වුණු විනය ඇති කරන විදිය - ''අප්පිරියයි ,Punishment එකක් දෙන්න ඕනේ''

    බුලත් කන උන් නම් සාපයක්. හොම්බට දෙකක් අනින්න හිතෙනවා දත් ටික දැක්කම. 🤷‍♂️
  5. Candid-B

    කපනවා තෝව

    උගේ එළකිරි profile එක ජොනි බට්ටා කියලා ඉන්න කෙනා. Pm දාලා අහපන් මට දෙන්න බෑ. ඌ මට කඩුවෙන් කොටයි. රම්බෝ අයියා 🤷‍♂️
  6. Candid-B

    කපනවා තෝව

    ඔව් නේ. ඌ ගමේ එකා නිසා එහෙම කියවුනා. 😄 අපිට වඩා ආතල් එකේ ඉන්නවා. රම්බෝ අයියා කියලා කියන්නේ අපි. 🤷‍♂️ ------ Post added on 1732374109
  7. Candid-B

    රාමෙන්

    වැඩක් නෑ බන්. මම නම් ආයේ කන්නෙ නෑ කියලා හිතා ගත්තා. 🤷‍♂️ ඊට වඩා වඳ කොත්තු මී.
  8. Candid-B

    රාමෙන්

    රාමෙන් මොනාද බන් කොට්ටු මී රාමෙන්ද? මම කොරිඅන් රාමෙන් එක කෑවා ඒකෙ dried beef තියෙනව පොඩි slices. ඒක 720 ක් වුණා.
  9. Candid-B

    කාලෙකට පස්සේ කහ පාට එකක් ඇන්දා

    අනුරාධද මන්දා බන්. ඌ වගේමයි. 🤷‍♂️
  10. Candid-B

    මේල් පෑන්ටියක් ඇන්දා

    මේක බලන් මම අතේ ගැහුවට අවුලක් නෑ නේද ? එපා නම් කියපන්. 🤷‍♂️
  11. Candid-B

    Nidane aragenada ban ?

    අරගෙන බන්. පාවෙන ගලක් තිබිල තියෙන්නෙ. 🤷‍♂️
  12. Candid-B

    Dr Nalinda Jayatissa

    අඩෝ සුපිරි ඉංග්‍රීසි බන්. මටත් ඔහොම ලියන්න පුළුවන් නම් ලියනවා සුපිරි කතා ටිකක්. 🤷‍♂️
  13. Candid-B

    කපනවා තෝව

    අයියේ නට් ලූස් කිව්වට ගෙදෙට්ට ඇවිල්ලා කඩුවෙන් කොටන්න එහෙම ලැහැත්ති වෙන්න එපා හොඳේ. ඔයා මගේ පිට් එකනේ. අහරේ ගියෙ නැද්ද. ඔයාව මම පෙරේදා දැක්ක රෙදි කඩේ ගාව. 🙂
  14. Candid-B

    කපනවා තෝව

    යකෝ මූ එළකිරි එකේ ඉන්නවා ජොනි බට්ටද මොකක්ද්ද කියලා නමකින්. මම මූව දන්නවා.. තාම දැකලා නෑ. හිටපන් මම උට පෙන්නන්නම් කිරියේ ඌ ජනප්‍රියයි කියලා. 😄 පොඩ්ඩක් නට් ලූස් පොරක්
  15. Candid-B

    පනුරද යුගයේ තවත් ආශ්චර්යක් පාවෙන ගල !

    ගල ඇල්ලීමෙන් වලකින්න කියලත් ගහල. 🙁

    No contents