මම ඉස්සර අකුණු ගහනව කියලා හිතුවේ මොකක් හරි යකඩ කම්බියක් ගිනියම් වෙන්න රත් වෙලා උඩ ඉඳන් පොළවට එනවා කියලා. මට මතක ඔය කතාව මට කියලා දුන්නේ අපේ ආච්චි. එයා කියනවා මට මතකයි අකුණු ගැහුවම ඉක්මනට ජනෙල් දොරවල් ඇරියම අකුණ පිට වෙලා යනවා කියලා. ගේ ඇතුලේ ගිණි බෝලයක් වගේ කැරකි කැරකි තියෙනවලු. ඕක මම ඇත්ත කියල...