1. Dinushasankalpa

    2012 Sep 16 - ElaKiri Radio ! - Somege Bajaw Kamare with Somapaala - 03

    දැං යන්නේ එලකිරි රේඩියෝ ජිංගල් එක.. ආ.. දැං ප්ලේ වෙන්නෙ මරියසෙල් ලස්සනට කියපු.. කොල්ලො විසින් කාපු සින්දුව
  2. Dinushasankalpa

    2012 Sep 16 - ElaKiri Radio ! - Somege Bajaw Kamare with Somapaala - 03

    :baffled: :baffled: :dull: බෑඩ් ලක් දිස් ටයිම් එහෙනං.. :oo: මේ පැත්තෙත් ඇවිත් යන්න එන්න හොදේ..
  3. Dinushasankalpa

    2012 Sep 16 - ElaKiri Radio ! - Somege Bajaw Kamare with Somapaala - 03

    කවුරුත් මොකවත් කිව්වාද ? :rofl::rofl:
  4. Dinushasankalpa

    2012 Sep 16 - ElaKiri Radio ! - Somege Bajaw Kamare with Somapaala - 03

    හොදට එන්ජෝයි කරන්න... :yes::yes::D
  5. Dinushasankalpa

    2012 Sep 16 - ElaKiri Radio ! - Somege Bajaw Kamare with Somapaala - 03

    මේ අහක බලං යන්නෙ නංගි ඇයි මම කලුද?
  6. Dinushasankalpa

    2012 Sep 16 - ElaKiri Radio ! - Somege Bajaw Kamare with Somapaala - 03

    :rofl::rofl::rofl::rofl: මට ඇත්ත සින්දුව නෙවෙයි පාඩං... :dull::dull: :baffled::rofl:
  7. Dinushasankalpa

    2012 Sep 16 - ElaKiri Radio ! - Somege Bajaw Kamare with Somapaala - 03

    ආ.. එළ එළ... බයිලා සෝමෙගෙ එක ඇති.. පොඩ්ඩක් පහුගිය පිටු බලන්න මේ ත්‍රෙඩ් එකේම.. :yes::rolleyes:
  8. Dinushasankalpa

    2012 Sep 16 - ElaKiri Radio ! - Somege Bajaw Kamare with Somapaala - 03

    :baffled: මේවා දැකලා සිරාවටම තරහා වෙලා යයිද දන්නෑ.. :rofl::baffled:
  9. Dinushasankalpa

    2012 Sep 16 - ElaKiri Radio ! - Somege Bajaw Kamare with Somapaala - 03

    කුසුමි ලතා රේනු ලතා එක්ක කථාවෙන් හෙමින් හෙමින් ලිද වෙත යනවා... මමත් ඉතිං ශේප් එකේ සදළු තලාවේ...ලතාලාට බැළුම් හෙලනවා... :rofl::rofl::love:
  10. Dinushasankalpa

    2012 Sep 16 - ElaKiri Radio ! - Somege Bajaw Kamare with Somapaala - 03

    බයිලා සෝමෙ ගැන ඊයෙ බයිලා එකක් ලිව්වා. කියෙව්වෙ නැද්ද ? ටූ ලිට්ල් ගැනත් පහුගිය දවසක එකක් ලිව්වා.. :):cool::yes:
  11. Dinushasankalpa

    හෙලෝ... මිස්ටී දැන් එන්නෙ නැද්ද ??

    හෙලෝ... මිස්ටී දැන් එන්නෙ නැද්ද ??
  12. Dinushasankalpa

    2012 Sep 16 - ElaKiri Radio ! - Somege Bajaw Kamare with Somapaala - 03

    එපා උනත් හෙට ඕනෑ වේවී... නාවොත් ඔයාට තරහ හිතෙයි... ආඩම්බර වී තැවෙන්න වෙයි ඔව් අඩ අඩ දුක් වී හිටින්න වෙයි.... උඩ පැන්නොත් බිම වැටෙන්න වෙයි.... හිතා මතා මේ කියන්නෙ මං... අනක් ගුනක් නැති කමින් ලොවේ.... දෙනෝ දහක් කරදරේ වැටේ.... විලක් ගලා හෙට ගගක් හැදේ.... කුඩා පැලෙන් මහ ගහක් හැදේ..... ඔව්වා...
  13. Dinushasankalpa

    2012 Sep 16 - ElaKiri Radio ! - Somege Bajaw Kamare with Somapaala - 03

    ලස්සනට පිපුන වනමල් ඕනේ !
  14. Dinushasankalpa

    2012 Sep 16 - ElaKiri Radio ! - Somege Bajaw Kamare with Somapaala - 03

    ඕකේ... ඒන හරියට කොටි කූඩුව ඇතුලට ගිහිං මහ කොටින්ට පේන්න මස් රාත්තලක් කනවා වගේ වැඩක් බං.. :baffled: මොකක් හරි අවුලක් තිබ්බොත් උං දෙන්නාම කියලා දෙන්න එනවා.. :yes::rofl: ඇත්තටම අපිට වඩා ඒ දෙන්නා ගොඩක් හැකියාව ඇති අය... හා හා .. මං බලන්නංකො මොකක් හරි ලියන්න... :yes::rolleyes:
  15. Dinushasankalpa

    2012 Sep 16 - ElaKiri Radio ! - Somege Bajaw Kamare with Somapaala - 03

    අම්මටසිරි... පප්පා කොටු 2ක් වෙලා... එලකිරි
  16. Dinushasankalpa

    2012 Sep 16 - ElaKiri Radio ! - Somege Bajaw Kamare with Somapaala - 03

    ගිෆ් දැම්මා කියලා කට්ටිය බර බරේ දැම්මා නේද , :P:rofl:
  17. Dinushasankalpa

    2012 Sep 16 - ElaKiri Radio ! - Somege Bajaw Kamare with Somapaala - 03

    ඒ ශෝ දෙකම දිග.. නිසදැසක් වගේ නෙහ් මල්ලි.... බොක්කටම වදිනවා.. ඒ ගැන ආයෙ මොනවා ලියන්නද මං... කියන්න ඕන ඕක්කොමයි.. ලියන්න ඕන ඔක්කොමයි එයාලම කරනවා.. අපිට තියෙන්නෙ අහං ඉන්න.. ඕනෙ නං සෝමෙ ගැන,බ්ලැකා ගැන,ටූ ලිට්ල් ගැන එහෙම ලියන්නං.. :yes::yes::rolleyes:

    No contents