1. Candid-B

    පුදනකොටම කාපි යකා. අග්‍රාමාත්‍ය තනතුර ගැන ජෙප්පන්ගේ නොසතුට

    බල තන්හාව ජෙප්පන්ට නෑ කියලද කියන්නේ? 😄
  2. Candid-B

    පුදනකොටම කාපි යකා. අග්‍රාමාත්‍ය තනතුර ගැන ජෙප්පන්ගේ නොසතුට

    ටිල්වින් සිල්වට තමයි ලැබෙන්න ඕන. හඳුන් මුදල් ඇමති වෙනවා. 🤷‍♂️
  3. Candid-B

    හීන

    ඇයි උබ ඔට්ටු ඇල්ලුවද 🤷‍♂️
  4. Candid-B

    අගමැතිනි හරිනි ලු.

    සාටකේ දාන් එන්න අමතක වෙලා. 🤷‍♂️
  5. Candid-B

    දිව්රුම් දෙනකොට අමුතු කාලකණ්ණිකමක් දැක්ක

    මට මොකුත් ඕන නෑ රට සංවර්දනය නොකලත් බුද්දාගම රටින් නැති කරලා දානවා නම් එච්චරයි. 🙂
  6. Candid-B

    ආලෝකය නෙමේ කේස් එක, අලෝකයේ වේගය

    එතකොට ආලෝකයේ වේගයට වඩා වැඩි වේගයක් ගන්න බෑ කියලද කියන්නේ? ආලෝකයට ත්වරණයක් නැද්ද බන්? Photons වලට mass එකක් තියේ නම් අනිවා acceleration එකක් තියෙන්න එපැයි නේද? 🤷‍♂️
  7. Candid-B

    පුන්චි ලෝක! ❤️

    13000/= toymart.
  8. Candid-B

    අද බැංකු නිවාඩුද?

    ඔව්. මට msg එකක් ආවා public holiday කියලා. 🤷‍♂️
  9. Candid-B

    මෝඩ අනුරට තේරුනේ දැන් තමයි

    පොඩි ස්ටෝරි එකක් මතක් වුණා.. 🤷‍♂️
  10. Candid-B

    අනුර සහෝදරයාට සුභ පැතුම්!

    7. වැඩ වර්ජන කර රාජ්‍ය සේවය අකර්මන්‍ය කිරීම.
  11. Candid-B

    මීලග අගමැති සජිත්...

    එතකොට රට එක තැන 😔 do you have any reasons to come to that conclusion ? ------ Post added on 1727054973
  12. Candid-B

    සිංහල බෞද්ධයන්ගේ අවසානය

    බුද්ධාගම නැති කරන එක නම් හොඳ දෙයක්. 🤷‍♂️
  13. Candid-B

    පුන්චි ලෝක! ❤️

    අර ජීප් එකේම කොළ පාට එකක් මගෙ nephew ට අරන් දුන්න 2020 වල. ඕකමද කියලා ෂුවර් නෑ ඔය වගේම තමයි. 😍
  14. Candid-B

    Ranil's Plan - 2025

    ඒක තමයි. නෑ මම ඇහුවේ සජිත් දෙවනියට වැඩිම මනාප ගත්තු නිසා උට අගමැති කම දෙනවද නැත්තම් විපක්ෂ නායකකම විතරද ලැබෙන්නේ? 🤷‍♂️
  15. Candid-B

    Ranil's Plan - 2025

    දැන් සජිත් අගමැති වෙයිද බන්?
  16. Candid-B

    K K පියදාස

    උට චන්ද එන්න මොකක්‌ හරි අවුලක් තියෙනවා. උගේ ලකුණ මොකක්ද? ෂුවර් එකට මාලිමාවේ ලකුණට හැඩ හුරුකම් තියෙන ලකුණක් ඇත්තේ. මිනිස්සු නම බලන්නේ නැතුව ගහනවා.🤷‍♂️ මේක තමයි. 😄 කවුරු හරි ඔරලෝසුවකින් ඉල්ලුව නම් මාලිමාවට එන චන්ද ටිකක් කඩන්න තිබ්බ. 🤷‍♂️ ------ Post added on 1726999836
  17. Candid-B

    මෙහෙම රටවල් කරන්න බෑ බන්

    ඇයි බයද? අපි එළකිරි සහෝදරවරු යුක්තිය වෙනුවෙන් පෙනී ඉන්නවා. සහෝදරයා බය නැතුව ඇත්ත කතා කරන්න. අපි හැම ගමකටම නීතිය දෙන්නෙ පොඩි මිනිහගෙ අතට. නැතුව අධිකරණය කියන ගණිකා නිවාසයට නෙමෙයි. 🤷‍♂️
  18. Candid-B

    ලංකාවේ Next මහබැංකු අධිපතවරයා කාවුරුවෙයි ද?

    සුනිල් හඳුන්නෙත්ති දායි 🙂
  19. Candid-B

    හෙටින් පසුව ඉංග්‍රීසි භාවිතය සපුරා තහනම්

    රට නුතන යුගයෙන් ගල් යුගයට ගෙන ආ අනුර කුමාරට අපගේ හුත්තමාචාරය 🙂
  20. Candid-B

    මේ වෙලාවේ curfew දාපු එක good move එකක්!

    ජෙප්පො රනිල්ගේ ගෙට ගිණි තියන්න ඉන්නවා කියලා. 🤷‍♂️

    No contents