1. Dinushasankalpa

    EK Married Club-2

    ආ..ඒ ටික හලලාද ඇවිත් තියෙන්නෙ..:rofl:
  2. Dinushasankalpa

    EK Married Club-2

    කොසා අයියත් බලන්නෙ කොල්ලො බලන චිත්‍රපටි, අහන්නෙ කොල්ලො අහන සින්දු, කියන්නෙ කොල්ලො කියන කථා, නාකි අංකල් කෙනෙක් වෙන්න බෑ හැබැයි... රෙජිස්ටර් එක චෙක් කරලා බලන්න වෙනවා...:baffled: විකියෝ..... මෙහෙ වරෝ........:nerd::nerd: උඹේ නියමම ජෙනරේශන් එක පේන්නේ ශොට් එකක් දැම්මම බං.. මැක්සා.. :love::rofl:
  3. Dinushasankalpa

    Gayankuwait thota lajja nadda????

    :oo: තොට කිව්වා ඔය එක එක ගෙවල් වල සුවදුක් විමසන්ඩ යද්දි .. :baffled: දැං හරි නෙහ් ? :rofl:
  4. Dinushasankalpa

    EK Married Club-2

    :nerd: ඇම් ඇල් දර්ශන ගේ කොහෙද ගුනේ කෑල්ල සෙට් වෙන්නෙ ? :rolleyes:
  5. Dinushasankalpa

    EK Married Club-2

    ඒ වගේ :nerd: සරත් නං.. ශුවර් කොසාට 40 පැනලා ඇති.. :dull:
  6. Dinushasankalpa

    Gayankuwait thota lajja nadda????

    ඉතිං මං නරකක් යැ කිව්වෙ :love:
  7. Dinushasankalpa

    Gayankuwait thota lajja nadda????

    ආසයි නෙහ් :lol:
  8. Dinushasankalpa

    ANDROID වැඩකාරයෝ

    mata ara sinhala install karana eka kara ganna beri una.. eka karana widiha awl.. :(
  9. Dinushasankalpa

    Gayankuwait thota lajja nadda????

    කෝතර් ඩොනල්ඩ් අයිල් ගේ දොරලොක් හෝම්ස් :rofl:
  10. Dinushasankalpa

    Gayankuwait thota lajja nadda????

    අනිවා අනිවා... :frown::frown:මේ වගේ උන්ට හතර මහා නිධානෙ පහල වෙන්ඩ එපැයි මේ කරන අපරාද වලට අම්මපා.. :angry::angry::angry:
  11. Dinushasankalpa

    EK Married Club-2

    තරි මුදලාලි කෝ ??
  12. Dinushasankalpa

    EK Married Club-2

    :nerd:
  13. Dinushasankalpa

    EK Married Club-2

    :lol: ගයියගෙ ෆෑන්ලා :rofl:
  14. Dinushasankalpa

    EK Married Club-2

    :angry: මට ඕටී එපා.. මං කැමති මේ සරුංගල් මාසෙ ගෙදර ඉදං සරුංගලයක් යවලා ගෙදර අය එක්ක ආතල් ‍එකේ ට්‍රිපක් ගිහිං ටීවී එකේ උදේට යන චිත්‍රපටි ටික බලලා.. ඉන්න තියෙනවා නං.. ඉස්කෝල නිවාඩු නිසා ගෙදර අය ඔක්කොම ගෙදර මං විතරක් වැඩ.. :angry::angry: :(
  15. Dinushasankalpa

    Gayankuwait thota lajja nadda????

    ගයියගෙ ෆෑන්ස් ලා හැම තැනම.. ඔහොම තමයි ජනප්‍රිය උනාම.. අයියෝ සල්ලි :lol:
  16. Dinushasankalpa

    EK Married Club-2

    :no: සදුදා සහ බ්‍රහස්පතින්දා නයිට් අනිත් දවස් වලට 9-6 ඉරිදා ගියොත් ඕටී :rofl: සෙනසුරාදා නිවාඩු
  17. Dinushasankalpa

    EK Married Club-2

    16ක් තියෙනවද මං ගනං කලේ නැ.. නෑ මේකයි.. හෙට එකෙක් එන් නෑ.. උගේ නයිට් එකත් මට කරන්න වෙලා.. නැත්තං හෙට 6ට ඕෆ් වෙන්න තිබුනෙ..:oo:
  18. Dinushasankalpa

    EK Married Club-2

    :( පත්තර ඔහොම තමයි බං..
  19. Dinushasankalpa

    EK Married Club-2

    කලිසම ගැලෙව්වොත් වාහන ටික පුරුදු විදිහටම යයි.. අර වැටට වැහිලා නෙහ් තියෙන්නෙ :rofl:
  20. Dinushasankalpa

    EK Married Club-2

    එහෙම එකක් නෑ.. කෑම වෙලාවයි... තේ බොන වෙලාවයි තමයි..

    No contents