1. Dinushasankalpa

    EK Married Club-2

  2. Dinushasankalpa

    EK Married Club-2

    :(:( හෙට උදේ 8ට ගියාම එන්නෙ පාන්දර 2ට බං.. :(
  3. Dinushasankalpa

    EK Married Club-2

    මූ උටත් වඩා ලෝකෙ කාපු බුවෙක් :lol:
  4. Dinushasankalpa

    EK Married Club-2

    :P
  5. Dinushasankalpa

    EK Married Club-2

    :( මං දුකෙං ඉන්නෙ... :(:(
  6. Dinushasankalpa

    EK Married Club-2

    අමාරිස්ටද කිව්වෙ :rofl:
  7. Dinushasankalpa

    EK Married Club-2

    අමාරිස් එක්ක ශේප් උනා වගේ සීන් එකක් වෙයිද මේක.. නෑ .. මේක ඊට වඩා සාමකාමීයි නේ ? :rolleyes: අරක ශේප් උනා නෙවෙයි මං හිතන්නෙ.. උට ‍එහෙම වෙන්න උනා.. :P නේද ? දබර කරගැන්ම හරි හොද නැති දෙයකී.... ජීවිත බදුන ඉන් අමිහිරි වෙනවාය.... කෙනෙකු දබර කෙරුමට මුල පිරුවාම... අවසන් කරන්නට බොහො කල් ගතවේය...
  8. Dinushasankalpa

    Elakiri radio.

    :baffled: මගෙ රස්සාව එක්ක ඒකනං ටිකක් අමාරුයි මචං.. කරන අයට උදව් කරන්නං... සින්දු, කවි, නිසදැස් ,ආදී දේවල් හොයලා දීලා..
  9. Dinushasankalpa

    EK Married Club-2

    තිත්තයි පැනිරස කාලා... ලල ලල් ලා ලල ලා ලල ලා.......... කදිමයි රතු සරුවත් භීලා.... ඔට්ටුයි.. රස පාවීලා... :love:
  10. Dinushasankalpa

    EK Married Club-2

    :lol: ඒ උගෙ භාශා විලාසය...
  11. Dinushasankalpa

    EK Married Club-2

    ඔව්.. හෙට ශොප් ඕපනිං එකට යන හැමෝම යුරාට විශ් කරලා කියන්න ඕන.. මොසියා එක්ක තියෙන මල අත ඇරපං කියලා හරිද ? උදාහරණය- මොකද පරණ කෙල්ල බූට් එක තියපු එක මතක් කර කර කොල්ලෙක් වෙන කෙල්ලක්ව බැන්දට පස්සෙත් ඉන්නවා නං එතන මගුලක් නෑ.. වේදනාව විතරයි.. :dull:
  12. Dinushasankalpa

    EK Married Club-2

    නැ බං.. උඹ දන්නවනෙහ්.. ඔන්ලයින් කට්ටිය ගැන.. අපි මීට කලිං උන දේවල් වලිනුත් යම් දෙයක් ඉගෙන ගන්න එපැයි... උඹේ අවුලක් නෑ.. උඹත් අරූට බැන්නා.. මාත් බැන්නා ඒ දවස් වල.. ඒත් දැං බැනලා වැඩක් නෑ.. යුරා ට තියෙන්නෙ හිතේ අමාරුව.. මොකද උ ගොඩක් බලාපොරොත්තු තියං හිටියා හිවලා ගැන... යුරා කරපු වැරැද්ද තමයි උට...
  13. Dinushasankalpa

    EK Married Club-2

    ඉතිං මෝඩ යකෝ මාත් මෙච්චර වෙලා කිව්වෙ ඒකනෙ සහෝ.. :D දැං වලි ඉවරයි.. බැන්න එකාට බැන්නා.. යුරා වෙන එකෙක් හොයා ගත්තා.. උත් හෙටින් පස්සෙ ආයේ මොසියාට කෑ ගහන්නෙ නෑ.. මොකද උගෙ ටාගට් එකට උ ගියා.... වලි ඉවර වෙලා තියෙද්දි ලේ රත් කරං කෑ ගහන්න එපා සහෝ.. ලෙඩ වෙයි.. :love:
  14. Dinushasankalpa

    ~ Try කරන කෙල්ල වෙනුවෙන් පුංචි උදවුවක් ~

    sFmQuAVDc-g මේක බලන්න... :rolleyes:
  15. Dinushasankalpa

    පොඩි පොඩි විහිලු කතා

    ගයියාට පර්සනලි උන දේවල් ලු :D
  16. Dinushasankalpa

    EK Married Club-2

    :rofl::love: රතුපාට මල්... මට තාම මතකයි... :rofl:
  17. Dinushasankalpa

    EK Married Club-2

    ඒ උනාට සහෝ... යටගියාව ඇවිස්සුවාම ගදයි.... ඒක කරන්න එපා සහෝ :no: තොට සිංහලෙංම කියනවා නං , එය කෙතරම්ද යත් උඹලගෙ ගෙදර දිනපතා කක්කා දමන ටොයිලට් එක සම්බන්ධ ලැට් වලේ ඇති කක්කා වලින් .. 2005 අප්‍රේල් 4 වෙනිදා දැමූ කක්කා වල ඩී එන් ඒ සෙවීම සදහා එය උඩ යටිකුරු කර ඇවිස්සුවා මෙන්ය...:baffled:
  18. Dinushasankalpa

    අලුත්ම අලුත් ඩිස්කවර් පොඩ්ඩ hot news!!

    අද ඩේවිඩ් පීරිස් එක වහලා.. හෙට කෝල් කරලා අහන්න ඕන... දැනට තියෙන්නෙ 125 සී.සී ඉදිරිපස ඩිස් බ්‍රේක් එන ගියර් 5 බයික් එක .

    No contents