1. Dinushasankalpa

    EK Married Club-2

    ****************
  2. Dinushasankalpa

    EK Married Club-2

    :lol:
  3. Dinushasankalpa

    EK Married Club-2

    උඹ කොහොමද ඒක දන්නෙ ? :lol:
  4. Dinushasankalpa

    EK Married Club-2

    :baffled::baffled: මොක.. :baffled: අප්පා.. මං හිතුවෙ ඇත්තම සීන් එකක් කියලා...:dull: එතකොට තොපි... :lol: :lol: :lol: ඉතා ලොල් ය..
  5. Dinushasankalpa

    EK Married Club-2

    ඇත්තටම මොකක්ද බං විචියලෙ බස් දුවන රූට් එක ? :nerd:
  6. Dinushasankalpa

    EK Married Club-2

    හපෝයි..100ක් විතර ක්වෝට් කර කර දායි දැං.. ලෑස්ති වෙයල්ලා මහාවංසෙ අහගන්ඩ :dull::oo:
  7. Dinushasankalpa

    EK Married Club-2

    eh moko ? :nerd:
  8. Dinushasankalpa

    EK Married Club-2

    අඩෝ...මට අරකිගෙ නම හොයලා දීපියවු..
  9. Dinushasankalpa

    EK Married Club-2

    ඕවට වග කියන්න ඕනෙ බස් රත්නෙලා තමයි... :rofl:
  10. Dinushasankalpa

    EK Married Club-2

    සින්දුවට වඩා කෙල්ල ලස්සනයි.. :love:
  11. Dinushasankalpa

    EK Married Club-2

    හැබැයි පට්ට සින්දුව... කෙල්ලත් නරක නෑ ..
  12. Dinushasankalpa

    EK Married Club-2

    හූද හෙල් ඊස් ඇලිස්.. :oo:
  13. Dinushasankalpa

    EK Married Club-2

    ආසාවේ ආසාවේ පායා.............. රෑසිහින මායාවේ සේයා.......:love:
  14. Dinushasankalpa

    EK Married Club-2

    කේමදාස මාස්ටර්.. ජෝතිපාල මාස්ටර් ආදී .. කියලා.. එකෙක් කථාවක් කලා..:rofl: උට වැරදුනා කියලා උටම තේරෙන්න ඇති.. :rofl: ආයෙ කිව්වෙ නෑ ඒක..
  15. Dinushasankalpa

    EK Married Club-2

    ඕක දැං ලංකාවෙ උප සංස්කෘතියක් වෙලා... රැල්ලට ගියෙ නැත්තං කෑවෙ නෑ වගේ නේ.. ඉතිං කමක් නෑ... :oo: හැබැයි මේක දැනගං... රැක ගන්නට අපේ කියලා දෙයක් තියෙයිද... එන එන උං විකුණනවා කඩ කඩ මේක.... ලෝකෙම නෑ මේවාගේ රටක් දකින්න... දන්නෙ නෑ නෙ මෙහේ ඉන්න එවුන් මේ ටික.... කන්න බොන්න තියෙනවා නං උන්ට ඒ ඇති...
  16. Dinushasankalpa

    EK Married Club-2

    මං හිතන්නෙ ඔබ කිව් දේ හැබෑවක් උනා.. :nerd: පසුගිය දිනක.. :baffled: කොම්බුවේ රියැලිටි ශෝ එකකදි
  17. Dinushasankalpa

    EK Married Club-2

    ලොල් :rofl:
  18. Dinushasankalpa

    EK Married Club-2

    ආයේ ඔය වගේ මිනිස්සු බිහි වෙන්නෙ නෑ.. ජෝතිපාල පිටිපස්සෙ හැල්මේ දුවන යොවුන් ගායක පරපුරට කපුගේ,මිල්ටන් පෙරේරා,ආදී සිය ගනනක් ගායකයන් නිතැතින්ම අමතක වී ගිහිං..
  19. Dinushasankalpa

    EK Married Club-2

    මේ ගී කාටදැයි, ඔබ දන්නවා ඇති හිත මගේ පිදු හැට සිහිවේ නොනැවතී.. :dull:

    No contents