1. Dinushasankalpa

    EK Married Club-2

    :oo:
  2. Dinushasankalpa

    EK Married Club-2

    වැඩේ හරි යන් නෑ.. බස් රත්නෙගෙ චරිතය අවුල්ද මන්දා :frown:
  3. Dinushasankalpa

    EK Married Club-2

    මං කියන්නංකො.... මෙහෙමයි... කලිං දවසෙ හොද සැප නින්දක් දාපං.. කලිං වැඩ ඔක්කොම අහවර කරලා... පහුවදා උදෙං නැගිට්ටා... ආ ( ඊට කලිං නෑයො, අමුත්තන්ට කියපං.. 9ට විතර ඇවිත් යන්න එන්න කියලා එදාට ) උදෙංම හොදට නාලා... කිරිබත් කන්න එපා.. වෙන මොනවා හරි කාපං.. බස් දෙකම වැඩට යවපං... වෙලාවට.. වාහනේ නැගලා...
  4. Dinushasankalpa

    EK Married Club-2

    මට එච්චර කර කර ඉන්න බෑ බං.. මං මේ එකක් වත් කලිං හිතලා නෙවෙයි ලියන්නෙ... එවෙලෙ හිතුවා එවෙලෙ ලිව්වා... ඔය කිසිම එකක් ලියන්න මට විනාඩි 5කට වඩා ගිහිං නෑ... :no: හැබැයි දැං එහෙම හරි කරන්න වෙනවා.. හොද අදහසක්..තැන්කූ
  5. Dinushasankalpa

    නිකිනි පෝය

    ස්තූතියි මචංලා..
  6. Dinushasankalpa

    EK Married Club-2

    ඒ කියන්නෙ උඹ දැනටමත් ?????? :nerd::nerd::nerd: :baffled: :no::no:
  7. Dinushasankalpa

    EK Married Club-2

    ඒ ටිකට ඒකත් ෆේස්බුක් ගිහිං... :( කෙමෙන්ට් වැටෙන්නෙත් නෑ වැඩිය... හොරෙංම බලලා උස්සං යනවා... මාර මංකොල්ලකාරයො
  8. Dinushasankalpa

    EK Married Club-2

    :rofl: :lol::lol::lol: පව්නෙ බං.. ඕපනිං එක දවස වෙනකං හරි අංග සම්පූර්ණ මනුස්සයා ඉන්න එපැයි ඉතිං....:D:rofl:
  9. Dinushasankalpa

    නිකිනි පෝය

    බම්ප්
  10. Dinushasankalpa

    EK Married Club-2

    ඩයරිය සහ තවත් කථා... කියන්නද ? :nerd::rofl:
  11. Dinushasankalpa

    EK Married Club-2

    :(
  12. Dinushasankalpa

    EK Married Club-2

    :nerd::nerd: ඇයි බැදලා නෑ කියලද අහල පහල උංට කියලා තියෙන්නෙ තාම ? :angry::rofl:
  13. Dinushasankalpa

    EK Married Club-2

    :dull: උදේ පහයි ගානට කවුද********** කම්පියුටර් බඩු ගන්න එන්නෙ ? :angry:
  14. Dinushasankalpa

    EK Married Club-2

    :rofl::rofl: ඕවා ඔක්කොම ඇරිලා යයි දෙයියනේ කියලා කඩේ ඇරියම... මානසික නිදහස ඔක්කොටම වඩා වටිනවා නෙව... අනික මාත් එක්ක චිචී ගෙ කිසි අවුලක් නෑ දන්න තරමිං... අපි හොද යාළුවො... එයා උනත් දන්නවා මං මේවා කිව්වෙ විහිළුවට කියලා.. :D
  15. Dinushasankalpa

    EK Married Club-2

    අපෝ නෑ බං.. මට උඹව දැක්කම ඕක මතක් උනේ... ගූගල් දෙයියට පින් සිද්ද වෙන්න හොයා ගත්තා :rofl:
  16. Dinushasankalpa

    EK Married Club-2

    ඒත් තාම මං ගැන දන් නෑ නෙහ්.. :lol:
  17. Dinushasankalpa

    EK Married Club-2

    :lol::lol::lol::lol: ලිද ලිද.... කස්ටමර් පොලිසි යයි... අසභ්‍ය ඉගි දෑත් වලිං පෙන්නුවා කියලා.. :lol:
  18. Dinushasankalpa

    EK Married Club-2

    අනවශ්‍ය ප්‍රශ්න පිළිතුරු - 1.:growl::growl: 2.යුශ්මතා දන්නවද උඹ ඔය කියන ඒවම උඹට විරුද්ධව සාක්ෂියක් ලෙස භාර්්‍යා අධිකරණයේදී ඉදිරිපත් කල හැකි බව ? :nerd::nerd: 3.අන්න ඒක තමයි මං සාක්ශි ටික ස්ක්‍රීන් ශෝට් දා ගත්තෙ.. :rofl::rofl: 4.ඔන්න ඕක නං සහතික ඇත්ත.... :lol:
  19. Dinushasankalpa

    EK Married Club-2

    රත්නෙ මේවටත් කැමතියි කියලා දන්නෙ දැං නෙහ්.. :lol::lol:
  20. Dinushasankalpa

    Google Play for Android :::.

    ඇර අවුරෝ ඇර

    No contents