1. Dinushasankalpa

    බ්ලැකාලන්තය III

    :nerd::nerd::rofl:
  2. Dinushasankalpa

    11 පන්තියේ අපි..ඔයත් 11 ට එන්න..

    කුමා ගේ ත්‍රෙඩ් ela
  3. Dinushasankalpa

    EK Married Club-2

    marry karapu aya nidi..... apith nidi GN ALL C YA day after tomorrow :( heta night eka..
  4. Dinushasankalpa

    apita mewage dawal kalaturakin dakinne

    දනගාද්දි ඇවිදින්නට මට අත දුන්න... ගුරු හරුකම් හොද නොහොදත් කියලා දුන්න... මහළුව බැරි උනාම ඔබහට ඇවිදින්න..( ඒ නිසා නං වෙන්න බෑ,ඒකයි සුදු කලේ) අත දෙන්නං තාත්තේ වන්දි ගෙවන්න... :)
  5. Dinushasankalpa

    .මේ නංගි පොඩ්ඩ කවුද?.

    නංගී හොදයි...පට්ටලේකට දාලා ඇද ඇරලා ගත්ත නං නම ඉතිං දන්නෙ නෑ.. බම්ප් තමයි.. :(
  6. Dinushasankalpa

    Printing Machines Mula Sita - 1

    bookmark ekak da gatta.. heta balannam.. :D good post Thanks rep +7
  7. Dinushasankalpa

    EK Married Club-2

    එහෙනම් අනාතයෝ ටිකට ඔන්න ගුඩ් නයිට් කිව්වා..... අපි කැපෙනවා..... හෙට වැඩට යන්නත් එපායේ.....
  8. Dinushasankalpa

    EK Married Club-2

    :rofl: එහෙනං පෙන් ඩ්‍රයිව් ?:nerd:
  9. Dinushasankalpa

    EK Married Club-2

  10. Dinushasankalpa

    EK Married Club-2

    :angry::rofl::rofl: උඹේ බැනිල්ලෙ පොඩි කික් එකක් තියෙනවා.. එකෙං අපිව ප්‍රබෝදමත් වෙනවා තව ටිකක් උඹව ලිදට තල්ලු කරන්න.. :rofl:
  11. Dinushasankalpa

    EK Married Club-2

    ඒක තමයි මෝඩයො තොගෙ ගොං මොලේට මෙච්චර වෙලා මං කිව්වෙ :D:D
  12. Dinushasankalpa

    EK Married Club-2

    :lol::lol: අනිවා.. මේ පාර නං කොන්දේසි දාලා ඇග්‍රීමන්ට් එක ගහනවා :lol:
  13. Dinushasankalpa

    EK Married Club-2

    අනිවා.. නෝනා උනත් කැමති එයාට වාසි වෙනවා නං... අනේ මූට වැඩි වැඩියෙං හරි යන්න ඕන කියලා හිතං පටං ගනියි.... බස් මාමේ උඹම තීරණය කරපං.. උඹට වටින්නෙ.. අවුරුද්දකට එක පාරක් විදර බලන්න යන වෙලාවල් බලන එකාද.... දවස් 365 ම උඹ ගුටි ඉවසං ඉන්න නෝනා මැඩම්ද කියලා.. :rofl::lol:
  14. Dinushasankalpa

    EK Married Club-2

    නෑ... කියන්න බෑ නෙහ් ඉතිං.. :lol::rofl:
  15. Dinushasankalpa

    EK Married Club-2

    මේකට නං එකක් නොලියාම බෑ.. රසවත් කෑම වේලක් බුදිනා කලට....... මස් කට්ටක් දත් අස්සේ ඇදෙනකොට.... පොඩි පොඩි කෑලි ගුල් අස්සේ රැදෙනකොට... දත් දත් අමාරුව එයි නිසි වෙලාවට.... කෘන්තක අනේ අම්මෝ යයි පවසනවා....... රදනක හායි හූයි නිතරම මොරදෙනවා..... පුරස් චාර්වක දුකසේ පසුවෙනවා.... දත් ටික බලා ගන්නට මෙහි...
  16. Dinushasankalpa

    EK Married Club-2

    :rolleyes: ආයෙ කූලිං පෑඩ් දෙනවා කියලා කහියි ද අරූ.. :rofl:
  17. Dinushasankalpa

    EK Married Club-2

  18. Dinushasankalpa

    EK Married Club-2

    :(:(:( මට දුක නෑ ත්‍රෙඩ් එකේ කමෙන්ට් එකක් දාලා අරං ගියා නං... පොඩ්ඩක් අහපං.... ගොඩ දෙනෙක් මගෙන් අහලා මේවා කොපි කර ගන්නවා .. බ්ලොග් වලට එහෙම දාන්න... ඒත් සමහරු ඉන්නවා.. :angry:
  19. Dinushasankalpa

    EK Married Club-2

    රිදිලා :lol:

    No contents