කෑ.. රිලවු බං

2osama

Well-known member
  • Oct 25, 2010
    81,747
    72,998
    113
    මාලඹේ
    බලපං මුන් කරලා තියෙන විනාශය Hotel Room එක විනාශම කරලා දාලා . මුන්ගෙන් පුදුම කරදරයක් තියෙන්නේ එක්කෝ වදුරන්ට වද සැත්කම් කරන්න ඕනේ නැත්නම් ඕකුන් අරගෙන ගිහින් කොහේ හරි දූපතකට අත අරින්න ඕනේ . ලංකාවේ පශු වෙද්ද්‍ය කාර්යාල හැම තැනම තියෙනවා වනජීවී කාර්යාල හැම තැනම තියෙනවා ඕකුන් පඩි අරගෙන නිදා ගෙන ඉන්නවා
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,014
    40,943
    113
    බලපං මුන් කරලා තියෙන විනාශය ලංකාවම විනාශම කරලා දැම්මා. මුන්ගෙන් පුදුම කරදරයක් තියෙන්නේ එක්කෝ බයියොන්ට වද සැත්කම් කරන්න ඕනේ නැත්නම් ඕකුන් අරගෙන ගිහින් මුහුද මැද්දට අත අරින්න ඕනේ
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,587
    14,528
    113
    සමහර හෝටල් නං හදල තියෙන්නෙ උන්ගෙ වාසස්තාන විනාස කරල
     
    • Like
    Reactions: 2osama

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,860
    48,624
    113
    ඔව් මහ සක්කිලිම සත්තු ජාතියක්.:angry:.ඒ අතින් වදුරෝ මාරම ඩීසන්ට්..උන් ඔය ගඩා ගෙඩියක් කෑවත් ඔය වගේ සක්කිලි විදිහට විනාස කරන්නේ නැහැ..රිළා හැත්ත වහල වල උළුත් ගලවල බිමට දානවා..වදුරෝ කවදාවත් එහෙම කරන්නේ නැහැ...රිළා හැත්ත පුදුම විනාසයක් කරන්නේ වගා වලටත්.. :angry:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,747
    72,998
    113
    මාලඹේ
    apo okun nam shapayak anik un kibullu
    මුන් ගහනය වැඩි නම් වෙඩි තියන්න හරි නීතියක් ගෙන්න ඕනේ
    අනුරාධපුරය , පොලොන්නරුව වගේ පැති වල වගාවට පුදුම හානියක් කරන්නේ බං වගා වලින් 50% ක් විතර සත්තු විනාශ කරනවා
    අනිත් එවුන් මොණරු

    සමහර හෝටල් නං හදල තියෙන්නෙ උන්ගෙ වාසස්තාන විනාස කරල
    මේ කතාවේ ඇත්තකුත් තියෙනවා නැත්තේ නැහැ ඒත් බන් ඕකුන් කැලවේ ඉන්නේ නැතුව මිනිස්සු ඉන්න පැතිවලට එනවා කෑම හොයා ගන්න ලේසි නිසා
    ------ Post added on Jun 25, 2024 at 1:49 PM
     
    • Like
    Reactions: netnet

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,943
    8,172
    113
    මෙන්න මෙතන...
    බලපං මුන් කරලා තියෙන විනාශය Hotel Room එක විනාශම කරලා දාලා . මුන්ගෙන් පුදුම කරදරයක් තියෙන්නේ එක්කෝ වදුරන්ට වද සැත්කම් කරන්න ඕනේ නැත්නම් ඕකුන් අරගෙන ගිහින් කොහේ හරි දූපතකට අත අරින්න ඕනේ . ලංකාවේ පශු වෙද්ද්‍ය කාර්යාල හැම තැනම තියෙනවා වනජීවී කාර්යාල හැම තැනම තියෙනවා ඕකුන් පඩි අරගෙන නිදා ගෙන ඉන්නවා

    Thoge maha ekatat kalinma wada sathkamak kala nam tho wage eka ekata puka dila kala adala jiwath wena ekek me loketa ene naha..
     
    • Dislike
    Reactions: 2osama

    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,680
    113
    ඕකුනුථ් තම්බි වගේ
    මරලම තමයි ඉවර කරන්ඩෝන
     
    • Love
    Reactions: 2osama

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,431
    113
    මට නම් පව් කියලා හිතෙන්නේ නැති සත්තු දෙන්නයි ඉන්නේ
    රිලව්/ වදුරෝ, පාරවල් ගානේ ඉන්න දඩාවතේ යන බල්ලෝ

    කැරි වදයක් තියෙන්නේ උන්ගෙන්, අපි මොනවත් නොකර ගියත් කෙලින්නමයි බලන් ඉන්නේ
     
    • Sad
    Reactions: 2osama

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,169
    76,913
    113
    බලපං මුන් කරලා තියෙන විනාශය Hotel Room එක විනාශම කරලා දාලා . මුන්ගෙන් පුදුම කරදරයක් තියෙන්නේ එක්කෝ වදුරන්ට වද සැත්කම් කරන්න ඕනේ නැත්නම් ඕකුන් අරගෙන ගිහින් කොහේ හරි දූපතකට අත අරින්න ඕනේ . ලංකාවේ පශු වෙද්ද්‍ය කාර්යාල හැම තැනම තියෙනවා වනජීවී කාර්යාල හැම තැනම තියෙනවා ඕකුන් පඩි අරගෙන නිදා ගෙන ඉන්නවා

    oya parisarawediyo kiyaganna huththala/huththiyo tika gihin danna ona rilaw godak maddata. sathiyak witara tiyala balanna ona moko kiyanne kiyala
     
    • Like
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,747
    72,998
    113
    මාලඹේ
    oya parisarawediyo kiyaganna huththala/huththiyo tika gihin danna ona rilaw godak maddata. sathiyak witara tiyala balanna ona moko kiyanne kiyala
    වැඩි රිලවු ටික පරිසර වෙසියන්ගේ ගෙවල් වලින් බස්සලා එන්න ඕනේ ඕනේ කන්න දීලා හදාගන්න කියලා බන්
    අපේ ගෙදරට වදුරෝ එනවා හැම මාසෙම වහලේ එක ෂිට් එකක් දෙකක් කඩනවා
    එපා වෙනවා ඉස්සර වගේ නෙවෙයි නේ දැන් ෂිට් එකක් මාරු කරනවා කියනේ ලොකු වැඩක්
     
    • Haha
    Reactions: lankalk

    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    බලපං මුන් කරලා තියෙන විනාශය ලංකාවම විනාශම කරලා දැම්මා. මුන්ගෙන් පුදුම කරදරයක් තියෙන්නේ එක්කෝ බයියොන්ට වද සැත්කම් කරන්න ඕනේ නැත්නම් ඕකුන් අරගෙන ගිහින් මුහුද මැද්දට අත අරින්න ඕනේ
    atal pute atal :lol:
     
    Capak Gamuthe

    Well-known member
  • Jan 17, 2024
    530
    988
    93
    සිරිකොතේ අසහනකාරී ගුපියො ටිකට පෙත්තක් පොවලා යවන්න ඕනි රිලවු ටික ඉන්න තැනට!
    ගෙදර බල්ලටත් හදි කොරපු උන්ට රිලෞ ගේමක් නෑ! රිලෞ පුක අතින් වහන් දුවන්නෙ ඉතින් ගැම්මක් තමෛ! :baffled:

    maxresdefault.jpg
     
    Last edited:
    • Haha
    Reactions: Clockwork

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,050
    101,760
    113
    උළු වහල පිටින් හොලවනවා සෙට් වෙලා. අත්ත්තම්ම ඉස්සර මුංට වෙන් කරගෙන ඉන්නවා බත් ටිකක් රැල පිටින් ආවම දෙන්න.
     
    • Like
    Reactions: 2osama