1. Candid-B

    යාලුවෙක්ට forum එකට join වෙන්න ඕන.

    එකවුන්ට් විකුණනවා එකවුන්ට් එකක් රුපියල් 500ක් වෙනවා. ඉස්සරහට තව වැඩි වෙයි. මොකද සීමිත ගාණක් තියෙන්නෙ. ඒ නිසා දැන්ම ගන්න එක වාසියි. ඉස්සරහට එකවුන්ට් එකක් 500 ඉඳන් 50000ට යන්න බැරි කමකුත් නෑ. :-)
  2. Candid-B

    හොල්මන් පිල්ලි

    මෝහිනී හරි ඇවිත් මගේ චූ එක උරනව නම්.😌
  3. Candid-B

    Amano Rain Gutters

    kawuda bn gutters gahapu ponnaya ? uta kiyala hada ganin. slope tiyala nadda
  4. Candid-B

    මේ අක්කගෙ නම හොයලා දීපිය සිංහලු

    කොල්ලෙක් මෙහෙම කිව්වොත් මොකක් වෙයිද ? පොන්නයා කියල බනියි නේ ?
  5. Candid-B

    ඇත්තටම මොකක්ද මෙකට හේතුව ??

    රනිල් + මහින්ද
  6. Candid-B

    ඇත්තටම මොකක්ද මෙකට හේතුව ??

    හර්ෂද සිල්වා, පාටලී චම්පාකා උන් දෙන්නම ලප කොටා වාගේම තමයි කටින් බතල. 🙂
  7. Candid-B

    බුදුදහම අනුව තව කෙනෙක් ගේ කර්මය තව කෙනෙක්ට බලපානවද?

    මාකටින් දන්න නිසා. මේක දුන්නොත් මේවා මේවා ලැබෙනවා. සිම්පල්. අද මෙයා මෙහෙම වෙලා තියෙන්නෙ ගිය ආත්ම වල මෙහෙම මෙහෙම කරපු නිසා. අද මෙයා මෙතන ඉන්නෙ ගිය ආත්ම වල මේවා මේවා දුන්න නිසා. ඒ නිසා ඔයාටත් ලබන ආත්මේ මෙහෙම වෙන්න ඕන නම් මේවා මේවා දෙන්න. 🙂
  8. Candid-B

    රන්ජන් අයියා ලෙෆ්ට් වෙන්න ලඟයි වගේද 🤭🤭

    ඒ වුණාට ඒක ඉවර වෙලා ඌ ගහන්න ඇති බන්. අපිට ඉතින් ඒක හිත හිත අතේ ගහන්න තමයි තියෙන්නෙ. මගේ නම් නැගගත් එක්ක.😔
  9. Candid-B

    Poson Poya - AI image

  10. Candid-B

    සුදුවෙන්න ගාන ආලේපනයෙන් සිරුරේ සිදුවන නොසිතූ වෙනස..

    අඩේ සිරා බන්. මගේ යාලුවෙක් ටැටූ මැෂින් එකක් ගෙන්නලා ඒක රේගුවට අහු වෙලා අන්තරයකර ඖෂධ නියමන එකට දැම්ම. ඉස්සර නොරිස් කැනල් රෝඩ් ඒකෙ තිබ්බේ. ඒකෙන් ලියුම් ලියල සහතික අරන් හෙන ගේමක් දීලා රිලීස් කර ගත්තේ. පගා මරුවෝ. අපි නම් සල්ලි දුන්නේ නෑ ඒ නිසයි ගොඩක් කරදර විඳින්න වුණේ. 🙂
  11. Candid-B

    ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන අලුත්ම ක්රීඩාව cornhole

    උන් නොකියා කියන්නෙ cornhole=cricket කියලා. cornhole කියන්නෙ cricket වගේම වැඩක් නැති ක්‍රීඩාවක් කියල. හය්යූ ඒකනේ ඩිල්ෂාන්ව ගෙන්නල තියෙන්නෙ.
  12. Candid-B

    පල්ලියෙන් සිද්දවුන අසාධාරණකම් අතවර

    බය වෙන්න එපා කැලඹේන්න එපා.. අපේ දෙවිඳුන් අප... සමගයි.. ජල මැදින් ගියත් ගිනි මැදින් ගියත්.. අපේ දෙවිඳුන් අප සමගයි.. මැටි රූපයක් ගල් පිළිමයක්.. නොවෙයි අපේ ජේසු.. මට ජය ගෙනදෙන ජීවමාන සමිඳු.. 🥰 ආමේන්.. 🙏
  13. Candid-B

    සුදුවෙන්න ගාන ආලේපනයෙන් සිරුරේ සිදුවන නොසිතූ වෙනස..

    යකෝ තියෙනවා නේද අන්තරායකර ඖෂධ නිවාරණ ඒකකයක්. උන්ට බැරිද මේව අල්ලන්න. මොන හුත්තකට ඒක තියෙන්නෙ එතකොට ? 🤷‍♂️
  14. Candid-B

    බල්ලත් එක්ක මිය ගිය සනුරි ගැන ප්‍රශ්නයක්...

    පව් ඉතින් ලස්සන කෙල්ලෙක්. හැබැයි ටික් ටොක් එකේ දැක්ක විදිහටනම් බල්ලො විතරයි ආශ්‍රය. සමහරවිට ඒ බල්ලා ගිය ආත්මෙක ඒකිගෙ ආදරවන්තයා වෙන්නත් බැරි නෑ. දෙන්නම අන්තිමට එකට අවසන් ගමන් ගියේ. :(
  15. Candid-B

    අදහසක් දෙන්න (සීරියස්)

    අපි කියන දේ නෙමෙයි. උබ හොඳට හිතලා තීරණයක් ගනින්. තාත්තගෙ බිස්නස් එකට බිස්නස් තියෙනව නම් ඒක ලොවෙත් නැතිකර ගන්න එපා. ඒක දිගටම කරන් යන්න. කවුරු හරි දම්මලා හරි. උබේ field එකෙන් උබ ජොබ් එක කරන් යමන්. ඒකෙ අවුලක් නෑ.

    No contents