1. Dinushasankalpa

    EK Married Club

    :lol: අරූ ලෝයර්... මූ ජේ වී පී ද කොහෙද.. :shocked::lol:
  2. Dinushasankalpa

    EK Married Club

    ;)
  3. Dinushasankalpa

    EK Married Club

    හා හා වැඩිය උඩ යන්න එපා.. කවුද දන්නෙ... උඹ අරූ කිව්වා වගේ.. උදේට උදේට.. මී පැනි කනවද කියලා.. :rofl::rofl:
  4. Dinushasankalpa

    EK Married Club

    :rofl:
  5. Dinushasankalpa

    EK Married Club

    :dull::dull::baffled:
  6. Dinushasankalpa

    EK Married Club

    මෙහ්.. ඔබතුමා ලෝයර් කෙනෙක්ද ? :confused::confused::sorry:
  7. Dinushasankalpa

    EK Married Club

    ගහක තමයි බදින්න වෙන්නෙ... මෙච්චර දවස් දෑස අයා බලං හිටිය එකත් වෙන එකෙක් එක්ක යාලුයි කියලා ඊයෙ ආරන්චි උනා.. :baffled::baffled:
  8. Dinushasankalpa

    EK Married Club

    ආ ඔය තියෙන්නෙ අත්දැකීම්... ප්‍රතිථල නං ඉතිං කලින්ම ලැබුනා නෙහ්.. ;);)
  9. Dinushasankalpa

    EK Married Club

    :rofl: ලොල්.. යකෝ ... දෙයක් කියද්දි ටිකක් තාත්වික වෙන්න කියන්න ඕනෙ... මං කල්පනා කලේ අපි නිකං දෙයක් කියනවට වඩා... ඒක පොඩ්ඩක් වටෙං අරං ගිහිං කිව්වම හිට් වෙන ගතිය වැඩියි නේද කියලා... :rolleyes::yes::yes: නැත්තං... ගහලා පැන්නුවත් අපි නං යයි දැං .. :P
  10. Dinushasankalpa

    'LOFT' Movie අනුරාගික_රාත්‍රියක

    හරි.... ඉතිං ඇයි උඹට බැරි උඹේ ඇත්ත එකවුන්ට් එකෙං ඇවිත් කථා කරන්න ? :nerd: අරූ උඹ එක්ක කථා කලේ උගෙ එකවුන්ට් එකෙන්මයි නේ..
  11. Dinushasankalpa

    'LOFT' Movie අනුරාගික_රාත්‍රියක

    අළු යට සැගවුනු ගිනි පුපුරුද මන්දා :dull:
  12. Dinushasankalpa

    'LOFT' Movie අනුරාගික_රාත්‍රියක

    අනිවා... වැරැද්දක් තියෙනවා නං ෆේක් වලින් ඇවිත් කුනුහරප කිය කිය කෑ ගහන එක නෙවෙයි වැඩේ...තමන්ගෙ ඔරිජිනල් එකෙං ඇවිත් වැදගත් විදිහට කථා කරපං බං...
  13. Dinushasankalpa

    EK Married Club

    hmmmmmmmmmmmmmmmmm චිත්‍රපටියක් උනත් අවසානයක් තියෙන්න ඕනෙ... නාට්ටියක් උනත් කවද හරි ඉවර වෙනවා... බස් එකක් උනත් අන්තිමට ස්ටෑන්ඩ් ගියාම රූට් දුවලා ඉවරයි.. ඒ වගේ තමයි... මං දැනං හිටියා කවද හරි මේක වෙනවා කියලා... කමක් නෑ... මං යනවා... මා ඉතිං යන්න යනවා... මට යන්න අවසරයි.... මට අරන් යන්න ඇත්තේ...
  14. Dinushasankalpa

    මගේ හිතුවක්කාරි ට..

    Thanks bro.. :) yeah i will :love:
  15. Dinushasankalpa

    මගේ හිතුවක්කාරි ට..

    :baffled::baffled: ඕං කිව්වා‍ ඉතිං.. :rofl:
  16. Dinushasankalpa

    මගේ හිතුවක්කාරි ට..

    තෑන්ක්ස මචං :D
  17. Dinushasankalpa

    EK Married Club

    :rofl: අනිත් අය ගැන නං දන්නෙ නෑ.... බස් අංකල්ගෙ නං කටහඩ අසා ඇත.... උගෙ හඩිං නං එතරම් නාකි බවක් නොඇසේ... :cool:
  18. Dinushasankalpa

    'LOFT' Movie අනුරාගික_රාත්‍රියක

    ‍කාගෙං හරි ගත්ත දෙයක් නං .... අර කොස් පොල් කියනවා වගේ... පොඩියට හරි ගත්ත තැන දාන්න තිබුනා තමයි බොස්... නැත්තං වෙන උං රෙදි උස්සං ආවම.. මේකෙ උන්ටමයි රෙදි නැතුව දුවන්න වෙන්නෙ.. :baffled:

    No contents