එලාස්.... හැබැයි ටර්බෝ එකකට අහු වෙන්න එපා....බඩු ගිනි ගණන්..... අළුත් බස් ඉන්දියන් කාරයා හෙන බාල විදිහට හදලා තියෙන්නේ......
![]()
දැන් නම් සුදු අලියෙක් තමා මේ බස් වැඩේ........!!![]()

එලාස්.... හැබැයි ටර්බෝ එකකට අහු වෙන්න එපා....බඩු ගිනි ගණන්..... අළුත් බස් ඉන්දියන් කාරයා හෙන බාල විදිහට හදලා තියෙන්නේ......
![]()
දැන් නම් සුදු අලියෙක් තමා මේ බස් වැඩේ........!!![]()

"එතරම්"
අමරක කරන්න එපා ඒ වචනෙ..![]()

ඒ වගේම උඹට මෙතන "අමතක" වෙනුවට "අමරක" කියලා ටයිප් වෙලා කියලත් අමතක කරන්න එපා...... 
හා හා වැඩිය උඩ යන්න එපා.. කවුද දන්නෙ... උඹ අරූ කිව්වා වගේ.. උදේට උදේට.. මී පැනි කනවද කියලා..![]()
Thank You.... Thank You
![]()

ඒක අරක තරම් වැදගත් නෑ. ඒකයි edit කලෙවත් නැත්තෙඒ වගේම උඹට මෙතන "අමතක" වෙනුවට "අමරක" කියලා ටයිප් වෙලා කියලත් අමතක කරන්න එපා......
![]()

අහ් එල එල එවා හොද වැඩ ආදරය බැදිම පවතින්නනම් ඔවා කරන්නම ඔන
අනික අපි එනකම් මග බලන් ඉන්න අයනෙ ගෙවල් වලට හිර වෙලා ඉන්න එකෙ අඩුම ගානෙ සතියකට පාරක්වත් කොහෙ හරි යන එක හොද වැඩක්
එහෙම ගිහින් ආවාම ප්‍රතිපල රාත්ත්‍රියෙම ලැබෙනවා![]()

සීගිරි ~ දඹුලු යෑමක් තියෙන්නේ, එළකිරියේ අළුත බැදපු සෙට් එකක් එක්ක......
වැඩේ තියෙන්නේ හෙට මගේ වැඩ ගොඩ ගැහිලා එක...... 
ඒ වගේම උඹට මෙතන "අමතක" වෙනුවට "අමරක" කියලා ටයිප් වෙලා කියලත් අමතක කරන්න එපා......
![]()
අරූ ලෝයර්... මූ ජේ වී පී ද කොහෙද.. 

ලොල්.. යකෝ ... දෙයක් කියද්දි ටිකක් තාත්වික වෙන්න කියන්න ඕනෙ...
මං කල්පනා කලේ අපි නිකං දෙයක් කියනවට වඩා... ඒක පොඩ්ඩක් වටෙං අරං ගිහිං කිව්වම හිට් වෙන ගතිය වැඩියි නේද කියලා...
නැත්තං... ගහලා පැන්නුවත් අපි නං යයි දැං ..![]()
මේ ත්‍රෙඩ් එකටත් අබ සරණයි වගේ දැන් එහෙනම්........!! 
අහ් එල එල එවා හොද වැඩ ආදරය බැදිම පවතින්නනම් ඔවා කරන්නම ඔන
අනික අපි එනකම් මග බලන් ඉන්න අයනෙ ගෙවල් වලට හිර වෙලා ඉන්න එකෙ අඩුම ගානෙ සතියකට පාරක්වත් කොහෙ හරි යන එක හොද වැඩක්
එහෙම ගිහින් ආවාම ප්‍රතිපල රාත්ත්‍රියෙම ලැබෙනවා![]()

මොන සරණ ?මේ ත්‍රෙඩ් එකටත් අබ සරණයි වගේ දැන් එහෙනම්........!!
![]()

ඒක අරක තරම් වැදගත් නෑ. ඒකයි edit කලෙවත් නැත්තෙ![]()
අපෝ උඹ එක්ක කතා කරලා දිනන්න බෑ...... 
ආ... ඒවා මොසීටයි,තරි මාමටයි,දතා මාමාටයි,කොස් මාමාටයි,මටයි,කුවෙට්සීගිරි ~ දඹුලු යෑමක් තියෙන්නේ, එළකිරියේ අළුත බැදපු සෙට් එකක් එක්ක......
වැඩේ තියෙන්නේ හෙට මගේ වැඩ ගොඩ ගැහිලා එක......
![]()
(ස්කයිප්)
ඉරිසියාවෙ බෑ යකෝ මේවා දකිද්දි...සිරාවටම මේකනම් ඇත්ත....
අපිත් හෙට උඩරට පැත්තේ යන්න ඉන්නේ....
හෙට රෑ තමඊ රෑ .........![]()

රැට විතරද ?සිරාවටම මේකනම් ඇත්ත....
අපිත් හෙට උඩරට පැත්තේ යන්න ඉන්නේ....
හෙට රෑ තමඊ රෑ .........![]()

මරුනේ.....ගහක තමයි බදින්න වෙන්නෙ...
මෙච්චර දවස් දෑස අයා බලං හිටිය එකත් වෙන එකෙක් එක්ක යාලුයි කියලා ඊයෙ ආරන්චි උනා..![]()