ආගමෙන් නැතුව modern science වලින් හිත කියන්නේ මොකක්ද කියපන්කො. අපි හිතනකොට වචන වලින්ද හිතන්නේ? නෑ නේද? එතකොට භාෂාවක් හැදෙන්න කලින් අපිට හිතන්න පුළුවන් දේ සීමා වුණාද? සත්තුන්ටත් හිතන්න පුළුවන්. හිතනවා කියන ඒකත් හරියට කොම්පුටරයක් වගේ නේද? මොළේ තමයි processor එක. හිත තමයි graphic card එක. ඇස් දෙක...