දැන් බලපන්කො දේව දත්ත(god's data, divine's data, divine code) පනවපු දස අකැප වස්තු දැන් ඉන්න හාමුදුරුවරු ගේමක් නැතුව කරනවනේ. ලුණු කනවා, ඉර පායනකන් නිදා ගන්නවා, කිරි බොනවා, එක ගමකට ගිහින් කාල අනිත් ගමෙනුත් කනවා, රා බොනවා, රත්තරන් ගන්නවා, වාටි තියෙන රෙදි පාවිච්චි කරනවා. ඒවා දැන් අර සූර පප්පා එකේ...