1. Candid-B

    ගෝඨාභය යකෙක් බං 👹👹

    කෝ කැට තියනවා කිව්වට තියලා නෑනේ. 🤔 හිනා ගස්සල මරන්නද හදන්නේ? 😔 ------ Post added on 1716212776
  2. Candid-B

    ඉරාන ජනපති ගමන්කළ යානය කඩාවැටුණු ස්ථානයේ නවතම ඡායාරූප

    නැහැ ඊශ්‍රායලය මිසයිල් එකක් ගහල කඩන් වට්ටලා තියෙන්නෙ.
  3. Candid-B

    ඉරාන ජනාධිපති දිවි ගලවාගෙන.

    නවතම වාර්තා අනුව ඔහුගේ චූ එකේ හෙලිකොප්ටරයේ තටුවක් වැදීම නිසා චූ එක ශරීරයෙන් වෙන් වී ඇත. 😬
  4. Candid-B

    Popeye The Sailor Man - First Trailer

    අඩේ මට මතක විදිහට උගෙ එක අතක් විතරක් මහතයි අනිත් අත කෙට්ටුයි. මට මතක එහෙමනෙ බන්. :sorry:
  5. Candid-B

    මළා..

    අඩේ අර රනිල්ගෙ පිටිපස්සෙ ඉන්න එකා බලන් ඉන්න විදිහ. :sorry:
  6. Candid-B

    Under the DOME Tv serious patta

    https://elakiri.com/threads/under-the-dome-%E0%B6%A7%E0%B7%93%E0%B7%80%E0%B7%93-%E0%B7%83%E0%B7%93%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%8A-%E0%B6%91%E0%B6%9A-%E0%B6%B8%E0%B7%84-%E0%B6%9C%E0%B7%9C%E0%B6%82-%E0%B6%B1%E0%B7%9A%E0%B6%AF-%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A.2140330/
  7. Candid-B

    පක්කන්ට කිගිස්තානයෙන් රජ සැලකිලි

    අල්ලාහ් හුඅක්බර් කියල කෑ ගැහුව නම් ගහන්නෙ නෑ.
  8. Candid-B

    🔴 මහානායක IN ACTION 😜

    මේ තියෙන්නෙ ඥාණසාර හාමුදුරුවො හිරේ ඉද්දි උන්නාන්සෙ හදපු සින්දුවක්. :(
  9. Candid-B

    නොපෙනෙනා වෙඩි උණ්ඩෙට | | Lasith Malinga | Kasun Wickramasinghe

    රණවිරු ගාය. යුද්දෙ කාලෙ ලපකොටා ඉන්න තිබ්බෙ. එහෙනම් ඌ කොටි එක්ක එකතු වෙලා ඉන්දියාවෙනුත් උදව් අරන් ලංකාවටම කෙළිනවා. :)
  10. Candid-B

    ⚡BREAKING: No survivors from Iranian helicopter crash

    අයියෝ මාමෙ මොකද මේ වුණේ. අයියෝ.. දැන් කවුද අපිට විදුලි බලාගාර හදල දෙන්නෙ මාමේ.. අනේ අපිව දාල යන්න එපා මාමෙ..
  11. Candid-B

    සිරිපතුල මෙච්චර ලොකු කොහොමද?

    හේම මාලා කුමරිය ගැන කියන්නෙ. දන්ත ධාතුව ගෙනාවෙ. :love2:
  12. Candid-B

    සුම් කරලා බලන්න උබේ නමත් මෙකෙ තියනවද කියලා!

    අඩෝ මගේ නම ඒකට ගියෙ කොහොමද. :shocked:
  13. Candid-B

    මරලා බල්ලෙක් වගේ ඇදගෙන ආවේ ❤️🥰

    ඔන්න ඔය ටෝක් තමයි පෙන්නන්න බැරි.
  14. Candid-B

    ඉරාන ජනාධිපති ආරක්ෂාකාරීව පැමිණේ - Photos

    අඩේ රයිසි මහත්තය ඉන්නවද? මොකුත් වෙලා නෑ නේද? 😦
  15. Candid-B

    මේ දේසීය අවුසද සමාගම මොකක් වෙන්ඩ ඇත්ද?

    ලංකාදීපෙ මුල් පිටුවෙද තිබ්බෙ.
  16. Candid-B

    අවදානේ ඕන ටාරක එෆ්

    මම කිව්වෙ වෙන දෙයක් ගැන. :D

    No contents