Dandruff තියන උන් වරෙල්ල.

nethumshan

Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    ow mama eka dakka. kohoma hari matanam dan dandruff enne na.
    මටනම් දවස් දෙක තුනක් නැවේ නැති උනොත් ආපහු එනවා. එත් ඔක විතරයි සොලුශන් එකක්ට දැනට හම්බුනේ. ඔකේ ලොකු බොටල් එකක් තියෙනවා පෙට්ටියක් එන්නේ නැති. එක ගැවම අඩු වෙන් නැ මට. එක ෆෙක් එකක් ද දන්නේ නැ.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,827
    31,015
    113
    TFS ❤️

    Okath ekka hari oil use karanna machan hair oil walata scalp eka clean wenwa.
    shampoo eka witharak use karankota scalp eka dry wenwa. aniwa dawas dekkata parak oluwata thel dapan
    දාන්න හොද ඔයිල් එකක් කියපන්කො?
    ------ Post added on May 21, 2024 at 2:04 PM
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,878
    1
    60,771
    113
    Mother Earth
    edm.lk මරු සයිට් එක. ඉස්සර beatfm.lk කියලා එකකුත් තිබුනා. ඒක මතක් වුණා. edm.lk සුපිරියක්.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,437
    25,682
    113
    ගානකම් හොඳයි.... වැඩක් නැහැ 460 ට ... ගම්පහ සෙත්මා රෝහලේ බිස්නස් එකක්...

    mycoral හරි candid b හරි ලෝශන් එකක් ගාලා පැය 2,3 ඉඳලා හෝදලා දැම්මාම මාසෙකට දෙකකට ආයේ හැදෙන්නේ නෑ..
     
    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,835
    2,485
    113
    ගානකම් හොඳයි.... වැඩක් නැහැ 460 ට ... ගම්පහ සෙත්මා රෝහලේ බිස්නස් එකක්...

    mycoral හරි candid b හරි ලෝශන් එකක් ගාලා පැය 2,3 ඉඳලා හෝදලා දැම්මාම මාසෙකට දෙකකට ආයේ හැදෙන්නේ නෑ..
    interesting...

    where can I buy the lotion? any links?
     
    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    hoda oil ekak kiyapanko
    තෙල් ගාල හරියන්නෙ නෑ බං. ඕක මොකෙද්ද ඔලුවෙ ඉන්න සතෙක් හින්ද වෙන දෙයක.
     
    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    oka wenne dry skin nisa. hair oil ekak use kalath hari yanawa.
    meka tamai case eka. matath tibuna. daily newe neththam passe dawase black color tshirt ehema adala iwarai.
    docalata pennuwata wedak unema ne

    danna ekek kiwa seldruf eka use karanna kiyala. ekata tamai adu une. adu una misak 100% hoda wenne nehe.
    passe thambili oil ekak hambela eka gewa tikak kondeth sudu wenna aran hinda, ade nikanma dandruff adu wela giya anith ewatath wada.

    Clear shampoo!
    dry skin walata hadena ekanam, oken tawath wedi wenawa bn samahara unta. matath fattama awul oka.
    ------ Post added on May 21, 2024 at 5:27 PM
     
    edm.lk

    Active member
  • Feb 18, 2024
    112
    141
    43
    meka tamai case eka. matath tibuna. daily newe neththam passe dawase black color tshirt ehema adala iwarai.
    docalata pennuwata wedak unema ne

    danna ekek kiwa seldruf eka use karanna kiyala. ekata tamai adu une. adu una misak 100% hoda wenne nehe.
    passe thambili oil ekak hambela eka gewa tikak kondeth sudu wenna aran hinda, ade nikanma dandruff adu wela giya anith ewatath wada.

    dry skin walata hadena ekanam, oken tawath wedi wenawa bn samahara unta. matath fattama awul oka.
    ------ Post added on May 21, 2024 at 5:27 PM
    uba kohenda oil eka gatte?
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,290
    1
    59,350
    113
    Kaduwela
    මගෙත් dandruff තිබිලා නැති කරගත්තේ Ketoconazole 2% Soap එකයි Head & Shoulders Menthol Shampoo එකයි පාවිච්චි කරලා. ඕනි නම් ketoconazole සබන් එක වෙනුවට ඒකේ ෂැම්පු එක පාවිච්චි කරන්නත් පුළුවන්. හැබැයි ෂැම්පු එක ගණන් වැඩියි. ඩොකෙක් ගාවට ගියාම බොන්න බෙහෙත් වගයකුත් දුන්නා. තෙල් සීනි ලුණු අධික කෑම කන්න එපා කිව්වා දන්නේ නෑ ඇයි කියලා. උබල මේකේ තියෙන හැම මගුලම ට්‍රයි කරන්නේ නැතුව තට්ටේ ගියපු නැති ඩොකෙක් හම්බෙලා බෙහෙත් ගනින්. Dry Scalp වලට වර්ජින් ඔලිව් ඔයිල් හරි කොකනට් ඔයිල් හරි එක්ක පෙපර්මින්ට් වගේ essential oil එකක් පාවිච්චි කරන්න ඕනි. මේවා කෙනාගෙන් කෙනාට වෙනස් වෙනවා. අර කවලම් කරපු තෙල් එක ගාලා නාන වෙලාවට සෝදලා දාන්න ඕනි. හොඳ සියුම් රබර් කෙදි තියෙන පනාවකින් පීරන්න ඕනි. කොට්ට උර, තුවා සතියකට පාරක්වත් හෝදන්න ඕනි. කැප්, හෙල්මට් එහෙම use කරනවා නම් ඒවත් හෝදන්න ඕනි.
     
    • Like
    Reactions: GsmS and Mr.dark