යමෙක් ධර්මය දකීද හේ මා දකී. - ගෞතම බුදුරජාණන් වහන්සේ
හේම මාලා කුමරිය ගැන කියන්නෙ. දන්ත ධාතුව ගෙනාවෙ.හේමා?
යමෙක් ධර්මය දකීද හේ මා දකී. - ගෞතම බුදුරජාණන් වහන්සේ
හේම මාලා කුමරිය ගැන කියන්නෙ. දන්ත ධාතුව ගෙනාවෙ.හේමා?
Scan ekak dala balanna tiyenne.kattiyata ridei samahara wita.කතාවට අනුවත් ඕක නෙවෙයි සිරිපතුල..සිරිපතුල තියෙන්නේ යට
I hope one day someone will do a gene test on all of those biological religious artifacts and get the facts straight.maybe even clone a human out of it.lolThe same reason why the tooth relic is so large.
ඕක ඔතන තිබ්බා නැ කියලා හෝ ඕක බොරුවක් උනා කියලා මිනිස්සුන්ට ( ආගමිකයන්ට) දාලම නැScan ekak dala balanna tiyenne.kattiyata ridei samahara wita.
I hope one day someone will do a gene test on all of those biological religious artifacts and get the facts straight.maybe even clone a human out of it.lol
------ Post added on May 25, 2024 at 8:55 PM
සමාජයක් හැමදාම එකම විදිහට තියෙන්න නෑ.හරියට දත්ත එලියට ආව දවසෙ ඉදල ඕකෙ බොරුවක් තියෙනව නන් මිනිස්සු ඒක විශ්වාස කරනවද නැද්ද කියල තීරණය කරයි.අවුරුදු 100ක් ගිහින් හරි එකෙක් හරි ඇත්ත ඇත්ත විදිහට දකියිනෙ. දැන් ඒම කියල මිනිස්සු රොබෝල වෙන්නෙ නෑ ශාරුක් කාන්ගෙ පිලිමයක් හරි හදන් ඕකර වදින එවුන් ටිකක් ඉන්නව. නොදන්න නොදකින දේවල් වලින් ප්‍රශ්න වලට උදවු ඉල්ලන එක නවත්තන්න කවදාවත් බැරි වෙයි.කොච්චර තාක්ෂණය දියුනු උනත් අපි හැමදාම ඒව වටෙත් සමාජයක් හදාගනියි සීමාවල් දාගනියි.human evolution එකේ තවත් පොඩි කෑල්ලක්.ඕක ඔතන තිබ්බා නැ කියලා හෝ ඕක බොරුවක් උනා කියලා මිනිස්සුන්ට ( ආගමිකයන්ට) දාලම නැ
මේවා සියල්ල කල්චරල්. හෙට දාන්තදාතුව බොරු උනත් ආගමික විශ්වාසයට බලපැමක් නැ. මොකද සංස්කෘතික විශ්වාසය හා බැදියාව කියන්නෙ පරම සත්‍ය මත පදනම් ඌ දෙයක් නෙවෙයි, ඒක සිතිවිල්ලක්. හිත.
ඕය වගේමයි, ජෙසුගේ කුරුසේ කැලි, ඔතපු රෙද්ද, පෙරසම වගේ දේවල් උනත්. ඇත්ත බොරුව අදාලම නැ.
නියෝ ජෙන් රැල්ල නියම සමාජඅධ්යනයකින් නෙවෙයි වැඩ කරන්නේ කියලා කියන්න හොදම උදාහරණය තමයි ඔය මේවා වල dna හෝ කාලනිර්නයන් චෙක් කරන්න ඕනා කියන එක. උන් පුරේ දන්නෙත් නැ අපරේ දන්නෙත් නැ. සමාජය පවත්වාගෙන යන්න දන්නෙත් නැ.
maria bada una eka boru una paliyata siripathula mechchara loku wena eka aththa wenne kohomada?කුරුස පක්කු ටික අදත් වැඩ පටන් අරන්..මරියා බඩ වුනේ කෝමද කුරුස බබෝ??![]()
Aniwaසමාජයක් හැමදාම එකම විදිහට තියෙන්න නෑ.හරියට දත්ත එලියට ආව දවසෙ ඉදල ඕකෙ බොරුවක් තියෙනව නන් මිනිස්සු ඒක විශ්වාස කරනවද නැද්ද කියල තීරණය කරයි.අවුරුදු 100ක් ගිහින් හරි එකෙක් හරි ඇත්ත ඇත්ත විදිහට දකියිනෙ. දැන් ඒම කියල මිනිස්සු රොබෝල වෙන්නෙ නෑ ශාරුක් කාන්ගෙ පිලිමයක් හරි හදන් ඕකර වදින එවුන් ටිකක් ඉන්නව. නොදන්න නොදකින දේවල් වලින් ප්‍රශ්න වලට උදවු ඉල්ලන එක නවත්තන්න කවදාවත් බැරි වෙයි.කොච්චර තාක්ෂණය දියුනු උනත් අපි හැමදාම ඒව වටෙත් සමාජයක් හදාගනියි සීමාවල් දාගනියි.human evolution එකේ තවත් පොඩි කෑල්ලක්.
උත්තර nathi unam වෙන උන්ට ගහන eka modayonge gathiyak. ඔය Nakamura da Pakamuna da kiyana ekawa man block kala. කොහෙද යන ගෙදරටවත් වැඩක් නැති කාලකන්නියෙක්.maria bada una eka boru una paliyata siripathula mechchara loku wena eka aththa wenne kohomada?
Agam walata garu karnna pissuda uttoo, agamata baniddi ubata ridenawanm eka ubalage agame awlkMama baudda neme.eth umba katha karapu widiya nam anthima kethai.Umba danne nahane.thiyanawada nadda kiyalath danne nahane.eka Nisa danne nathi ewata umbata thindu denna ba.anika agam kiyanne henama sensitive katha karaddi anith minissunge hitha ridenne nathi wenna katha karanna igena ganna.meke catholic unta baninawa dekala thiyanawa habai hamoma ehema na.un ehema Kara kiyala un wage hasirenna Yana eka kathai.ohoma apahasa karaddi umbalage wage un Nisa apitath ketha namak enne.eka Nisa hama agamakatama Garu karanna hitha ridenne nathi wenna wachana pawichchi karanna igena ganna
Reference ඉල්ලලා බලමු. මම කලින් පාරකුත් ඕකට උත්තර දුන්නා. බලමු හොයාගන්න පුළුවන්ද කියලා
මුල් නැති කරන්න ඕනි නෑ. හැමෝටම එක වගේ ධර්මය අවබෝධ වෙන්න නෑ නේ. ඒක එක අයට එක එක දේවල් නිමිති වෙන්නේ.
බලපංකො ලංකාවේ බෞධයන්ගේ මෝඩ කම.
කොහෙවත් යන සිරිපතුලක් අල්ලන් වැළලෙනව. බුදු හාමුදුරුවෝ කියල දීපු ධර්මය පිළිපදින් නැතිව. පිට රට වල එවුන් නම් එකෙන් ලස්සනට වැඩ ගන්නවා. මේ භාවේදීම ගොඩ යනවා. අපේ එවුන් සාහිත්‍යයි බොරු ගොඩකටයි රැවටිලා පිස්සු කෙලිනවා.
------ Post added on May 26, 2024 at 1:19 PM
ඔය කතාවේ plot hole ගොඩයි. විශේෂයන්ම යාපෙන්ට දළදා වහන්සේ වැඩම කාරා කියන එක. ඔච්චර අනතුරක් නැති කාලෙත් ඔයිට වඩා පරිස්සම් කරා.
මුල් නැති කරන්න ඕනි නෑ. හැමෝටම එක වගේ ධර්මය අවබෝධ වෙන්න නෑ නේ. ඒක එක අයට එක එක දේවල් නිමිති වෙන්නේ.
Carbon date කරන්න ඕනිම නෑ නේ ඔය කතාව වෙන්න බැරි දෙයක් කියන්න.ඔක්කොම කතා තමයි ඉතිං. carbon date කරලා verify කරන් නෑ නේ කව්රුත්.
ඒක ඉතින් අපි දන්නේ නෑ නේ පිළිපදිනවාද නැද්ද කියන්න.අවබෝධ වෙන්නත් හරි ධර්මයක් පිළිපදින්න එපැයි.
Carbon date කලා කියල වැරැද්දක් වෙන්නෙ නෑනේ.දැන් මොකෝ හදට ගියා කියල මිනිස්සු ඒ ඒ ආගම් අත ඇරියෙ නෑනේ.හදට ගිය එක බොරුවක් කියන මිනිස්සු වගේකුත් ඉන්නවනෙ ඉතින්. ආගම විතරක් නෙමෙයි අපේ රටේ වෙදකමත් විද්යාත්කමකව ඔප්පු කරපු දවසට ඒවට තවත් පිලිගැනීමල් එයි.හැබයි පුතෝ දන්ත දාතුව ෆේක් නම් ඒක හෙන ලැජ්ජාවක්Carbon date කරන්න ඕනිම නෑ නේ ඔය කතාව වෙන්න බැරි දෙයක් කියන්න.
ඒක ඉතින් අපි දන්නේ නෑ නේ පිළිපදිනවාද නැද්ද කියන්න.
මොකද්ද අවශ්‍යතාව සහ කාටද එක ඕනිCarbon date කලා කියල වැරැද්දක් වෙන්නෙ නෑනේ.දැන් මොකෝ හදට ගියා කියල මිනිස්සු ඒ ඒ ආගම් අත ඇරියෙ නෑනේ.හදට ගිය එක බොරුවක් කියන මිනිස්සු වගේකුත් ඉන්නවනෙ ඉතින්. ආගම විතරක් නෙමෙයි අපේ රටේ වෙදකමත් විද්යාත්කමකව ඔප්පු කරපු දවසට ඒවට තවත් පිලිගැනීමල් එයි.හැබයි පුතෝ දන්ත දාතුව ෆේක් නම් ඒක හෙන ලැජ්ජාවක්
දැන් බලන්ගොඩ මානවයාගෙ ඇට සැකිලි කියල අපි දන්නෙ කාර්බන් ඩේට් කරපු හන්ද නෙමෙයිද? නැත්තන් ඒක තවත් එක මනුස්ස ඇට සැකිල්ලක්.බුදු හාමුදුරුවන්ගෙයි කියල අපිට ඔප්පු කරගන්න පුලුවන් කියන්නෙ මටනන් ලොකු දෙයක් නිකන් කතාවකට වඩා පිලිගන්න පුලුවන් විදිහෙ දෙයක්නෙ ඒක. ඒම දෙයක් කරන්න චන්දයක් තියල බහුතර මතේ බලන්න ඕන නෑනේ. මිනිස්සු බයයි ඉතින් මොකො බැරි වෙලාවත් ඕක ෆේක් උනොත් ලොකු chain effect එකක් වෙනව.ඕවයින් යැපෙන මිනිස්සුන්ට ආදයම අඩු වෙනව හැබැයි ඒත් ඕව විශ්වාස කරන නැති වෙන්නෙ නෑ පරම්පරා ගානකට.මොකද්ද අවශ්‍යතාව සහ කාටද එක ඕනි
පිළිගන්න බැරි අයට පිලිගන්නවන්නද කරන්න ඕනි එතකොටදැන් බලන්ගොඩ මානවයාගෙ ඇට සැකිලි කියල අපි දන්නෙ කාර්බන් ඩේට් කරපු හන්ද නෙමෙයිද? නැත්තන් ඒක තවත් එක මනුස්ස ඇට සැකිල්ලක්.බුදු හාමුදුරුවන්ගෙයි කියල අපිට ඔප්පු කරගන්න පුලුවන් කියන්නෙ මටනන් ලොකු දෙයක් නිකන් කතාවකට වඩා පිලිගන්න පුලුවන් විදිහෙ දෙයක්නෙ ඒක. ඒම දෙයක් කරන්න චන්දයක් තියල බහුතර මතේ බලන්න ඕන නෑනේ. මිනිස්සු බයයි ඉතින් මොකො බැරි වෙලාවත් ඕක ෆේක් උනොත් ලොකු chain effect එකක් වෙනව.ඕවයින් යැපෙන මිනිස්සුන්ට ආදයම අඩු වෙනව හැබැයි ඒත් ඕව විශ්වාස කරන නැති වෙන්නෙ නෑ පරම්පරා ගානකට.
ඕව ටෙස්ට් කරා කියල වැඩක් නෑ. මිනිස්සු හැමවෙලේම තමන්ට ඕන දේ තමා විශ්වාස කරන්නෙ. shroud of turin කේස් එකේදි හොඳටම ඔප්පුඋනා ඒක බොරුවක් කියල. හැබැයි දැන් කියනව ඒක ඒදවස්වල දාපු පැච් එකක්ලුදැන් බලන්ගොඩ මානවයාගෙ ඇට සැකිලි කියල අපි දන්නෙ කාර්බන් ඩේට් කරපු හන්ද නෙමෙයිද? නැත්තන් ඒක තවත් එක මනුස්ස ඇට සැකිල්ලක්.බුදු හාමුදුරුවන්ගෙයි කියල අපිට ඔප්පු කරගන්න පුලුවන් කියන්නෙ මටනන් ලොකු දෙයක් නිකන් කතාවකට වඩා පිලිගන්න පුලුවන් විදිහෙ දෙයක්නෙ ඒක. ඒම දෙයක් කරන්න චන්දයක් තියල බහුතර මතේ බලන්න ඕන නෑනේ. මිනිස්සු බයයි ඉතින් මොකො බැරි වෙලාවත් ඕක ෆේක් උනොත් ලොකු chain effect එකක් වෙනව.ඕවයින් යැපෙන මිනිස්සුන්ට ආදයම අඩු වෙනව හැබැයි ඒත් ඕව විශ්වාස කරන නැති වෙන්නෙ නෑ පරම්පරා ගානකට.