1. Dinushasankalpa

    MALE vs FEMALE

    අම්මටසිරි... එකෙම්ම මේල් තමයි.... ගෑනුංගෙ බොරු ඔ‍පේ විතරයි.. ලොල්
  2. Dinushasankalpa

    අයෙ නං එන්ඩ එපා

    thanks :rofl:
  3. Dinushasankalpa

    අයෙ නං එන්ඩ එපා

    :nerd::dull::rolleyes::baffled:
  4. Dinushasankalpa

    බූට්ලන්තය|Bootland

    http://www.elakiri.com/forum/showthread.php?p=12603308#post12603308
  5. Dinushasankalpa

    අයෙ නං එන්ඩ එපා

    අයෙ නං එන්ඩ එපා රෑ තුන්යම කවි දහසක් සිතට එන වෙලේ........ ගෙන පෑනක් ලියනට මම සොයමි කොපි කොලේ..... ලයිට් එකක් දාගන්නට කම්මැලි වේලේ..... ෆෝන් එකේ ටෝච් එකෙන් කියනෙමි ආලේ........... පාසලේදි හමුවී මුදු සිනහව සැළුව........ ඉදහිට මට මුනගැහිලා විහිළුද කෙරුව....... පාසලේම එළිය වෙලා නිති සැරිසැරුව...
  6. Dinushasankalpa

    බූට්ලන්තය|Bootland

    hmm hmm :rolleyes:
  7. Dinushasankalpa

    බූට්ලන්තය|Bootland

    ආදරේට පොඩි ටොක්කක් ඇන්නම.... හිල් වුනාද හෙඩ් එක............. යාළුවො ඉදිරිපිටදි බැන්නම..... බ්‍රේක් උනාද හදවත................. තනිකම දැනෙනවා..... තනියම හඩනවා............ අද හෙට නාවොත් මම මූහුදෙ පනිනවා..............:baffled:
  8. Dinushasankalpa

    බූට්ලන්තය|Bootland

    ආදරේට තරහ වෙලා ගියා කියලා හිතුවෙ මෙමා.... ඒත් ආයෙ ආවෙ නෑ ඔයා................................ අද එනවද හෙට එනවද ආයෙ ඔයා එන්නෙ නැද්ද .. හිත වද දෙයි හිතුවටත් වඩා............................ ආයෙ එන්නෙ නැද්ද අනෙ ඔයා....................!:sorry:
  9. Dinushasankalpa

    සුන්දර ගීයක ඇරබුම,..

    රණවිරු සේවා වනිතා ඒකකයෙන් ඉදිරිපත් කරන ස ප්‍රසංගය මැයි 12 සෙනසුරාදා නෙලුම් පොකුණ රගහලේදී පැවැත්වීමට නියමිත බව පත්තරේට ඇඩ් එකක් ආවෝ..... :):) මමත් ටිකට් ගන්න යන්න ඉන්නෙ... ටිකට් තියෙයිද කියල තමයි සැක... :sorry:
  10. Dinushasankalpa

    Nehara's Childhod

    dan meya newei neh inne...
  11. Dinushasankalpa

    2011-2012 වසරේ හොදම කන්ඩායම් ත්‍රෙඩ් එක

    දෙකකට වෝට් කරන්න බැහැ නේද අයියා :(
  12. Dinushasankalpa

    suba aluth awruddak wewa... welcome back.. :D

    suba aluth awruddak wewa... welcome back.. :D

    No contents