1. Dinushasankalpa

    Photoshop - HELP :(

    alt+i+i gahala etanata A4 sheet eke sizes denna
  2. Dinushasankalpa

    ok boss... :cool:

    ok boss... :cool:
  3. Dinushasankalpa

    හයේ පහරේ වේදනාව

    ගේල්ගේ හොද හිත ගහපු හයේ පාරට වඩා වටිනවා..!
  4. Dinushasankalpa

    LK happening girls

    pissu neh:love:
  5. Dinushasankalpa

    .::Elakiri Awards නාමයෝජනා Group 5::.

    මැං කැමති දේවල් වලට ගොඩක් උං කැමති නෑ නෙහ්.. :baffled: ඒත් අවුලක් නෑ... බලමුකෝ :)
  6. Dinushasankalpa

    .::Elakiri Awards නාමයෝජනා Group 5::.

    කළ හොද පමණි දිනකදි අප ගෙනයන්නේ.... මේ අඩවියත් එය යලි සිහි කරදෙන්නේ........ හොද කල අයව යලි උස්සා තියමින්නේ... ගෙනයමු උළෙල සම්මානය දෙවමින්නේ...... වැසිබර වුවත් ගෙවිලා ගිය දිනය මට... ඉන්නට වුවත් ගෙට වී දාගෙනම හොට........ සද්දය දමා ගෙරවිලි ආවත් අපිට........... ලිස්සල යන්නෙ නෑ එළකිරියෙමයි හෙට...
  7. Dinushasankalpa

    එක්කො ඕනෙ නෑ..

    එක්කො ඕනෙ නෑ..
  8. Dinushasankalpa

    'මම' ඉන්නේ කොහෙද?

    සැහැල්ලු මනසක්... භාවනා කරපු කෙනෙක්ගෙ වෙන්න ඇති... ලංකාවේ 7500 පඩියෙං ජීවත්වෙන මනුස්සයෙක්ගෙ නං කිලෝ ගානක් බර ඇති... :sorry:
  9. Dinushasankalpa

    මටත් අර අරවගෙං එකක් ඕනෙ ලු.. :sorry:

    මටත් අර අරවගෙං එකක් ඕනෙ ලු.. :sorry:
  10. Dinushasankalpa

    සම්මානය

    :( ලංකාවේ තිත්ත ඇත්ත...
  11. Dinushasankalpa

    ⚊⚡☛ මලලසේකර ඩික්ශනරිය - Mediafire Links ☚⚡⚊

    patta machan.... godaaak watinawa... mamath down karaganna one... Thanks a lot... rep 6+
  12. Dinushasankalpa

    විනිසුරු මඩුල්ල තෝරා පත් කරගැනීම (එළකිරි &#352

    කැළණි ගගෙං නාලා තෝස පාරක් දාලා වරෙං.. එතකොට තේරෙයි
  13. Dinushasankalpa

    විනිසුරු මඩුල්ල තෝරා පත් කරගැනීම (එළකිරි &#352

    http://www.elakiri.com/forum/showthread.php?t=1126041 රත්තරනින් සැදූ දෙයක් නොවේ.... කොටි ගණන් වටින එකක් නෙවේ.. ඒ උනාට පුදුම දෙයක් ලොවේ... මේ කපේදි අපට අයිති නොවේ... දිලෙනා අගනා මැනිකක් නොවේ... පිටරටකින් ගෙනා දෙයක් නොවේ.. ලැබගන්නට පහසු එකක් නොවේ.. සම්මානය එයයි කලා ලොවේ... දක්ෂ කළා කරුවන් හට...
  14. Dinushasankalpa

    විනිසුරු මඩුල්ල තෝරා පත් කරගැනීම (එළකිරි &#352

    අම්මපා හෙන ගහන්ඩ එපා ඔය කටට :baffled:
  15. Dinushasankalpa

    බ්ලැකාලන්තය III

    ලමාආආආආආආයි................... මට වෝට් කරලා සම්මානයක් අරං දෙන කෙනාට........ ලොකූඋඋඋඋඋඋඋඋඋඋඋඋ......... ලැට් එකක් දෙනවා ඕනෙ තරං දොට්ට යන්ඩ.....
  16. Dinushasankalpa

    විනිසුරු මඩුල්ල තෝරා පත් කරගැනීම (එළකිරි &#352

    ගයාන්කුවෙට් ට දෙන්ඩ ඕනෙ මැද පෙරදිග දුක්විදින කාන්තාවන්ගේ වීරයා සම්මානය...
  17. Dinushasankalpa

    විනිසුරු මඩුල්ල තෝරා පත් කරගැනීම (එළකිරි &#352

    එපා :no: දෙකට නමලා ගහගනිං ..... උලමා... :angry:
  18. Dinushasankalpa

    විනිසුරු මඩුල්ල තෝරා පත් කරගැනීම (එළකිරි &#352

    :rofl: ජූරියේ විශේෂ නැගී එන කොනකපාල සම්මානය....:rofl:

    No contents