1. Dinushasankalpa

    2012 වසරේ හොඳම අධ්‍යාපනික ත්‍රෙඩ් එක

    දතක් ගලවගෙන උගෙ පාඩුවෙ ඉන්න.... දත් කිඹුලාට දින දින තව හරියන්න..... බාරිගෙ වදේ තව පොඩ්ඩක් අඩු වෙන්න.... සෙත්කවි කියමි හෙට ආයෙත් පැමිණෙන්න... :rofl:
  2. Dinushasankalpa

    2012 වසරේ හොඳම අධ්‍යාපනික ත්‍රෙඩ් එක

    උගතමනා ශිල්පයමයි මතු රැකෙනා.... දන්න නිසයි දැම්මේ මේ නූල සනා..... හොදම එකට සම්මානය ලැබදෙමිනා.... බම්ප් එකක් ලෙස කවියක් කියනු මැනා.... :rofl:
  3. Dinushasankalpa

    2012 වසරේ හොඳම අධ්‍යාපනික ත්‍රෙඩ් එක

    එන්ජිම ඔබේ දිගුකල් තව ගෙනියන්න.... ඩීසල් ලීටරෙං වැඩි ගමනක් යන්න.... සද්දය පවා රිද්මෙට නංවා ගන්න..... ටර්බො චාජරය සිහිකර සලකන්න..... :rolleyes:
  4. Dinushasankalpa

    2012 වසරේ හොඳම අධ්‍යාපනික ත්‍රෙඩ් එක

    අබල් නැතිව මුලු විශ්වය දැක ගන්න.... බබල් නැතුව ෆෝකස් එක අරගන්න...... ඩබල් කරන ඇස්ටරො‍යිඩ් මැන ගන්න.... හබල් එකට ඔබෙ වෝට් එක ලැබදෙන්න.... :cool:
  5. Dinushasankalpa

    වසරේ හොඳම සංගීතමය ත්‍රෙඩ් එක

    දෙසවන මිහිරි ස්වරයෙන් පුරවා ගන්න....... හදවත නැවුම් හැගුමින් පුබුදා ගන්න........ මීවිත වදන් වැල් සිත ගත ඉපිලෙන්න..... සුන්දර ගීතයෙන් ඇරඹුම ලැබගන්න... :D
  6. Dinushasankalpa

    2012 වසරේ හොඳම අධ්‍යාපනික ත්‍රෙඩ් එක

    එස් එම් එස් එකෙං ආලය පතුරන්න....... 3G බලෙන් මුහුනෙන් හැගුමන් දෙන්න..... ඇන්ඩ්‍රොයිඩ් ඇපල් බ්ලැක්බෙරි සැම දැනගන්න.... හොරතඩි ‍පූස් නූලට ඡන්දය දෙන්න.........:rofl:
  7. Dinushasankalpa

    2011 - 2012 වසරේ හොදම රියැලටි වැඩසටහන

    අවුරුදු සමයෙ අසිරිය තව වැඩි වෙන්න.... රොස් දොස් පරොස් දුරුවී තුටු වී ඉන්න..... දෙපිලට බෙදී දෙපසට තව ඇදගන්න..... කඹයට ඔබේ පිවිතුරු ඡන්දය දෙන්න .....:rofl:
  8. Dinushasankalpa

    John Cena's T-Shirt ගන්න

    shop eke name eka danne nedda ban.. ? thanks :)
  9. Dinushasankalpa

    ANDROID වැඩකාරයෝ

    කැඩුනා බං... ඩිස්ප්ලේ නැතුව ගියා ඔෆිස් එකේදි බිම වැටිලා... :baffled: 30ක් නම් ටිකක් ඕකේ වගේ මචං... උපරිම 30ක් වගේ හදා ගත්තොත් මොකක්ද ගන්න පුලුවන් ? හෆ්‍ෆා එහෙමද... :baffled: 30කට වගේ ශේප් වෙන්න පුලුවං ඒවා නැද්ද බං ? [
  10. Dinushasankalpa

    John Cena's T-Shirt ගන්න

    mamath dakka ekek adagena yanawa.... tiyena tenak matat kiyapan...
  11. Dinushasankalpa

    ANDROID වැඩකාරයෝ

    Mage 4n ekata ada wede hari giya.. :( 30 000kata wage ganna puluwan hodama 4n eka mokakda ( android) ??? cam eka hoda quality ekak wenna one, software eka upgradable wenna one... plz help
  12. Dinushasankalpa

    gel ගාල වයසට යනවද?

    බම්පියෝ
  13. Dinushasankalpa

    Cargills~කූපන් මගොඩි සහ තවත් කතා..

    mage laga ekak tibba.. wedak neti nisa eka wisi kala ban.. :(
  14. Dinushasankalpa

    2011-2012 වසරේ හොඳම නවකතා හා කෙටිකතාව

    tharuwakata pem kalemi ekata vote kala.. :)
  15. Dinushasankalpa

    .::Elakiri Awards නාමයෝජනා Group 5::.

    ටැග් ඕනා

    No contents