කෙල්ලෙකුයි කොල්ලෙකුයි සංසාර ගානක් පතාගෙන ආපු භාවමය හැගීමක ප්‍රතිථලය විදිහට ආදරය හැදින්නුවොත් එහි අග්‍රථලය විදිහට විවාහය හදුන්වන්න පුලුවන්. ජීවිතේ ලස්සනම කාලෙදි ආදරෙන් බැදිලා... ඒ සුන්දර ජීවිතේ අවසානය අත් දකිනකං ප්‍රේමයෙන් , සහජීවනයෙන් විවාහ ජීවිතය තුල දිවි ගෙවන අය දැන් කාලෙ ටිකක් අඩු උනත්... මේ...