මම නම් බැඳලා නෑ. ඕවා විස්වාස කරන්න එපා බන්. සේරම තියෙන්නෙ තමුන්ගේ හිතේ. බලපන් පිටරට මිනිස්සු ඕවා මොනාත් බලන්නේ නෑ. බැඳලා සතුටින් ඉන්නවා. එහෙම නැති වුණොත් divorce වෙනවා. අපි බැඳපු ගමන් හුකල හුකල ළමයි හදලා පස්සේ දෙන්නගේ අදහස් ගැලපෙන්නේ නැත්තම් ඊට පස්සේ වලි. ඒකයි කියන්නේ බැඳලා ආවුරුද්දක් ගිහින්...